ගිය සතියේ ලක්ෂ්පතියට ආපු කෙල්ලෙක්
medical යන්න බලාගෙන ඉන්න කෙල්ලෙක්
චන්දන අහනවා ඇයි වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා
මේකි කියපි දොස්තරලට හම්බවෙන කාර් පර්මිට් එකෙන් අඩුවට වාහනක් ගන්න පුළුවන්නේ කියලා
**face palm**

අරු කෙල්ලට සැප ජැක් එකක් ගහන ඉන්නවා වගේ පෙන්නේ මට විතරද
?