![]()
ජනප්රියම කණ්ඩායම සඳහා මනාප විමසීම නොවැම්බර් 6 වන අඟහරුවාදා සවස හයට අවසන් වේ.
දැනට තුන්වන ස්ථානයේ පසුවන ඔබේ කණ්ඩායම "the meme thread", පළමු ස්ථානයට ගෙන ඒම සඳහා දැන්ම ඔබේ මනාපය පල කරන්න.
Vote here
නවතම මනාප ප්රතිපල
(1) අත් වැඩ (.)(.) - 80
(2) Forex ලාබ පාඩු - 75
(3) The meme thread - 44
(4) සංවාද මණ්ඩපය - 24
(5) කෝච්චි කතා - 20
(6) Cricket ත්රෙඩ් එකතුව - 19
(7) කුඹියෝ” ටීවී සිරිස් - 16
(8) Graphic Designers Club - 15
(9) පද පේළී - EK LYRICS THREAD - 4


mekath meme ekak wage... ube oya labba deela iwara karapanko hamini hamini inne nathuwa....