ඔව්වා එහෙම ගෙවල් වල තියාගන්න පුලුවන් කේස් නෙමෙයි බන්ස්.....!
වදින තැනටම වැදියං.....!
අම්මෝ....

ඔව්වා එහෙම ගෙවල් වල තියාගන්න පුලුවන් කේස් නෙමෙයි බන්ස්.....!
වදින තැනටම වැදියං.....!

ගෙදරට නාකි වන මැඩියාගෙ ජිවිත කතාව තමා ඉතින්...තාම නලදත් තියෙන කෙල්ලෙක් හොයනවා ලු.....පෞ....ඉතින් නෙහ්....කෙල්ලෙක් වත් නොබලන මැඩිව ගෙදර තියගන්නෙ යවන්න තැනක් නැති නිසාලු.....![]()

හැබැයි තනුජක ගෙන් අහපු ප්‍රශන ටික ගැන හිතනකොට වෙන අවුලක් ද කියලත් හිතෙනවා, අර Living togeather, unmarried parenting වගෙ දේවල්.

ගෙදරට නාකි වන මැඩියාගෙ ජිවිත කතාව තමා ඉතින්...තාම නලදත් තියෙන කෙල්ලෙක් හොයනවා ලු.....පෞ....ඉතින් නෙහ්....කෙල්ලෙක් වත් නොබලන මැඩිව ගෙදර තියගන්නෙ යවන්න තැනක් නැති නිසාලු.....![]()

(අලුත් ඉස්කෝලේ නිසා මැඩියා හිතන් හිටියේ ඒ අක්කා කෙනෙක් කියලා.
ඒකයි ඊට කලින් දවසේ එයාව දැක්කහම අහිංසක හිනාවක් දැම්මේ.එයත් හිනා වුණා. පස්සෙයි දන්නේ ඒකි අපේ පන්තියේ දැරිවියක් කියලා.....! අදටත් අපේ වේසාවෝ ටික ඕක මතක් කරනකොට මැඩියට රෙදි නෑ!!!
)
(ඊයේ පෙරේදා හීනෙනුත් දැක්කා ඒ පන්සල.)

කස්ටියට හොඳ සිහිය එනකොට අපිලා දෙන්නා හනිමූන් ගිහින් ඇවිල්ලාත් ඉඳියි!!!!! 

එයා දත ගලවගන්න ගිහින් වනචර ඩෙනිටිස්ට් කෙනෙක් අතින් විනාස වෙන්න කලින් මැඩියා කොහොම හරි හොයලා බැඳගන්නවා මයි! මයි!! මයි!!! 