ඉන්ස්පයිරොන් දාන කිසිම පෝස්ටුවක් දර්ශනය නොවන ඹැව් කාරුණිකව සලකන්න. ඔය මගුල ඉමගුර් වලින් දාපන්කෝ... මේකේ බාගෙට බාගයකට එෆ්බී ඉමේජස් පේන්නේ නෑ
fb ගිණුමක් නැද්ද ඔබට?
ගිණුමක් හදාගෙන ඉන්නේ මේකේ ඒවා බලන්න බැරි ඒක නිසයි කිව්වම... නෑ ඒක නෙවෙයි ප්රශ්නේ.. කෝට් කලාම ලින්ක් තියේ... ඕක ගැන කලින් ත්රෙඩ් ගියා... වෙන මිකක්ද සීන් එකක්ලු
fb ගිණුමක් නැද්ද ඔබට?
අපිට ඒම අව්ලක් නෑනේ. අනිත් සාමාජිකයන් ගෙඩි පිටින් අතාරින fb පින්තුර අබාධයකින් තොරව දර්ශනය වේ



මේක පේනවා....
මේක පේන්නේ නෑ
කොටින්ම මේකේ ඉන්ස්පයිරොන් දාපු එකක්වත් පේන්නේ නෑ
