maath eka kellakta pc kiyana eka type karanna gihin paka kiyala sinhalen waduna
අර ලබ්බට කෝටු ගහල වගේ හිටපු කාලෙ මට කෙල්ලෙක් එව්ව.. කෙට්ටුයි නෙ ඒ කාලෙ ඒකි..
එව්ව ඔහොම කන්නෙ නැතුව ඉදල තව අතේ ගහනව කියල
ඒකි එවල තියෙන්නෙ ohoma kanne nathuwa idala thawa ata gahanawa
ඇට ගැහෙනව කියන එක මම කියෝලා තියෙන්නෙ අතේ ගහනව කියල..
මම අතේ ගහන්නෙ නැතුව ඇගිලි ගහන්න යෑ කියල යවන්න හදල හොද වෙලාවට දෙපාරක් කියෙව්ව..
තව පොඩ්ඩෙන් පුක හපන් මැරෙන්න වෙන්නෙ
![]()



හෙනයා;22993455 said:
මටත් group chat එකක singlish හරියට කොටාගන්න බැරි කෙල්ලෙක් එව්වා
"oyage eka nam niyameta gala penawa hene" කියල..
එක ඇහුවම ඇග නිකන් සිතල වෙලා වගේ ගියා..
පස්සෙයි මීටර් උනේ ගැලපෙනවා කියල කියල තියෙන්නේ කියල..




මේ වගේම් සීන් එකක් වෙලා තියනවා ඕයි...

ඔය වගේම චිට් එකක් ආවා. හැබැයි ලියල තිබ්බෙ පිටිපස්සෙ පේලියෙ කෙල්ලෙක් ගැන...
(බෝක්කු කේස් එකක්)