the meme thread

Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    29511520_1266401980159718_5327954356857652464_n.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    :lol::lol:

    maath eka kellakta pc kiyana eka type karanna gihin paka kiyala sinhalen waduna:sorry::sorry:

    අර ලබ්බට කෝටු ගහල වගේ හිටපු කාලෙ මට කෙල්ලෙක් එව්ව.. කෙට්ටුයි නෙ ඒ කාලෙ ඒකි..
    එව්ව ඔහොම කන්නෙ නැතුව ඉදල තව අතේ ගහනව කියල :angry:

    ඒකි එවල තියෙන්නෙ ohoma kanne nathuwa idala thawa ata gahanawa

    ඇට ගැහෙනව කියන එක මම කියෝලා තියෙන්නෙ අතේ ගහනව කියල..

    මම අතේ ගහන්නෙ නැතුව ඇගිලි ගහන්න යෑ කියල යවන්න හදල හොද වෙලාවට දෙපාරක් කියෙව්ව..
    තව පොඩ්ඩෙන් පුක හපන් මැරෙන්න වෙන්නෙ

    :sorry:


    මටත් group chat එකක singlish හරියට කොටාගන්න බැරි කෙල්ලෙක් එව්වා
    "oyage eka nam niyameta gala penawa hene" කියල.. :eek::dull:
    එක ඇහුවම ඇග නිකන් සිතල වෙලා වගේ ගියා..
    පස්සෙයි මීටර් උනේ ගැලපෙනවා කියල කියල තියෙන්නේ කියල.. :oo:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    හෙනයා;22993455 said:

    මටත් group chat එකක singlish හරියට කොටාගන්න බැරි කෙල්ලෙක් එව්වා
    "oyage eka nam niyameta gala penawa hene" කියල.. :eek::dull:
    එක ඇහුවම ඇග නිකන් සිතල වෙලා වගේ ගියා..
    පස්සෙයි මීටර් උනේ ගැලපෙනවා කියල කියල තියෙන්නේ කියල.. :oo:


    :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    :shocked::shocked::shocked:මේ වගේම් සීන් එකක් වෙලා තියනවා ඕයි...:lol::lol::lol: ඔය වගේම චිට් එකක් ආවා. හැබැයි ලියල තිබ්බෙ පිටිපස්සෙ පේලියෙ කෙල්ලෙක් ගැන...:baffled: (බෝක්කු කේස් එකක්)
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    Niyamai ban!

    You must spread some Reputation around before giving it to sachith19920726 again.

    You must spread some Reputation around before giving it to inspiron again.
     
    • Like
    Reactions: inspiron
    Status
    Not open for further replies.