මම එක වතාවක් අහල තියෙනවා, ඔය අවුරුදු 2 උඩදී ආවේ, පැනමා පේපර්ස් සිද්ධිය...එකෙත් ලොකු සම්බන්ධයක් තියෙනවා කියල....
බහුතරයකගේ අතිශය පෞද්ගලික තොරතුරු දැනටමත් රහස් සංවිධාන අතට පත් වෙලා ඉවරයි!
නුදුරු අනාගතේදීම මේක 100% ලෙවල් එක රීච් කරයි!!
එඩ්වර්ඩ් ස්නෝඩන් කාරයා ත්මන්ගේ ජීවිතේ පරදුවට තියලා හෙලි කලෙත් මන් කලින් කියපු ඒ මිෂන් එකේ එක කොටසක්!!

) කලින් දීපුව නෙවෙයි අලුත් ත්රෙඩ් එකක් දීපම්...
එච්චරට බඩු තියෙනවා!!!
මමත් මැඩියා ගෙන් බලාපොරොත්තු වුනේ ඕක තමයි....![]()
ඒක තමා බලහන්කො පරන ඒව දි දී මූ ශේප් වෙන්න හදන්නෙ
![]()
ඕවා කොටන්න ගියාම මැඩියගේ $#^# නෙවැ ඉරෙන්නේ.....!!!
Sirawata ... Owa gana kiyanna link ekk Hari dipann

