the meme thread

Status
Not open for further replies.

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    IHBxlXL.jpg
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මම එක වතාවක් අහල තියෙනවා, ඔය අවුරුදු 2 උඩදී ආවේ, පැනමා පේපර්ස් සිද්ධිය...එකෙත් ලොකු සම්බන්ධයක් තියෙනවා කියල....

    ඕකට දෙන්න පුලුවන් සරලම උත්තරේ මේකයි මචෝ, බොලා අපි "පෞද්ගලිකත්වය" කියන නමින් මහා ලොකු දෙවල් සෙට් එකක් ආරක්ෂා කොරගෙන ඉන්නවා නේද?? ආන්න ඒවා සේරම පට්ටපල් බොරු!!:rolleyes: බහුතරයකගේ අතිශය පෞද්ගලික තොරතුරු දැනටමත් රහස් සංවිධාන අතට පත් වෙලා ඉවරයි!:confused: නුදුරු අනාගතේදීම මේක 100% ලෙවල් එක රීච් කරයි!!:sorry: එඩ්වර්ඩ් ස්නෝඩන් කාරයා ත්මන්ගේ ජීවිතේ පරදුවට තියලා හෙලි කලෙත් මන් කලින් කියපු ඒ මිෂන් එකේ එක කොටසක්!!:yes:

    (ඕක ගැන වැඩිදුර විස්තර මෙතන කියන්න ගියොත් "ද මීම් ත්‍රෙඩ්" එක "ද නිව් වර්ල්ඩ් ඕඩර් ත්‍රෙඩ්" එක වෙයි!!!:rofl::rofl:)
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මමත් මැඩියා ගෙන් බලාපොරොත්තු වුනේ ඕක තමයි.... :yes:


    :yes::yes:ඒක තමා බලහන්කො පරන ඒව දි දී මූ ශේප් වෙන්න හදන්නෙ :angry::angry:

    බොලා කියයි!!:angry: ඕවා කොටන්න ගියාම මැඩියගේ $#^# නෙවැ ඉරෙන්නේ.....!!! :frown:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Last edited:
    Status
    Not open for further replies.