the meme thread

Status
Not open for further replies.

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    2iu5pa8.jpg
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඉන්ස්පයිරොන් දාන කිසිම පෝස්ටුවක් දර්ශනය නොවන ඹැව් කාරුණිකව සලකන්න. ඔය මගුල ඉමගුර් වලින් දාපන්කෝ... මේකේ බාගෙට බාගයකට එෆ්බී ඉමේජස් පේන්නේ නෑ

    Matanam okkoma penawa..
    Fb aththeth ne :rolleyes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ISP ge awlak aththe machan. Mage mobitel connection eken penawa images.

    :yes:
    Etisalat වලිනුත් පේනවා. මං හිතන්නේ පේන්නේ නැති අය ඩයලොග්.
    Facebook accout ඇත්තෙත් නෑ මට. :baffled:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඩයලොග් පේනවා ෆෝන් එකෙන්
    වෙන්න ඇති, කලින් දවසක මගේ පෙනුනේ නෑ වගේ මතකයි කොම්පියුටර් එකෙන් ආවම. දැන් හරි ඇති.
    අර fb තහනම් කරපු දවස්වල ඉඳන් එක එක අවුල් තියනවා හැම ISPගේම. :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන්න ඇති, කලින් දවසක මගේ පෙනුනේ නෑ වගේ මතකයි කොම්පියුටර් එකෙන් ආවම. දැන් හරි ඇති.
    අර fb තහනම් කරපු දවස්වල ඉඳන් එක එක අවුල් තියනවා හැම ISPගේම. :baffled:

    මේ විදියට ෆ්බ් සම් පෝස්ට්ස් නොපෙනෙන එක අවුරුදු ගානක්... ඉස්සර මොබිටෙල්. පෙනුනේ නෑ ඉමේජස්
     
    Status
    Not open for further replies.