ඔන්න ඔන්න අපි එනවා
කොටුවට 5 වෙනකොට එන්න කස්ටිය අපි ඉන්නවා එතන එකෙන්ම එකෙන්ම

උඹේ එවිලි ගැන අපි දන්නවා.....
මතකනේ කුරුණෑගල ට්‍රිප් එකට උඹ එනවා කියපු නිසා, මම ආවේ නෑ.....
මොකද මම කැමති නෑ පණ දෙන්න කතා කරලා බලු වැඩ කරන එකාලට......
කොහොම හරි අන්තිමට උඹ මොකද කලේ...?
කුරුණෑගල ගියෙත් නෑ.....
යන්න බලන් හිටපු මම ගියෙත් නෑ..... 
උඹ අන්තිමට කුරුණෑගල ට්‍රිප් ලයීව් අප්ඩේට් http://www.elakiri.com/forum/showthread.php?t=1123559 කියලා බොරු ත්‍රෙඩ් එකක් දාගෙන හිටියා........!! 

Number eka ewala tiyahan poddak 
uba kokatath 6.10ta withara awith hitapan 

