ලොක්කයියේ ශිෆ්ට් එක මාරු කරගමු.
නගිමු ඉරිදාට කෝච්චියේ. මොකද්ද ලඟම ඉස්ටේසම Northern Line එකේ?
උඹට ලිබර්ටි ලයිට් හරියන්නේ නෑ නේ. උඹ පලයං එරීනා- කටුගස්තොට එකට.
![]()

ඕක පොල්ගහවෙල හරහා නොවෙද යන්නෙ?
350ihabai padu na
![]()
මොනවා කියනවාද මන්ද...uya silwath ne![]()
![]()

ඔව් ඔව්. පොල්ගහවෙල හන්දියෙන් උතුරට නෙව යන්නේ. එනවා නේද?

හිටහං මම පෙන්නනවා,
එලනෙ මචං. 3:30ට යාල්දේවී අනුරාධපුරෙන් පිටත් වෙන්නේ. උඹ අනිවාර්යෙන් සෙට් වෙයං.ජෝඩුවට අපි සිට් එකක් අල්ලගෙන එන්නම් කෝ.
මම කෝල් කරන්නම් උඹට ඉරිදාට.

) ok, i'll try my best machan...මොනවා කියනවාද මන්ද...
නැතුව. හරි මම සිල්වත් නැද්ද?![]()
walan pigan hodan gedetta wela idapan

තව සුභ ආරංචියක් තියනවා. මන්නාරම කෝච්චි පාරත් වැඩ පටන් ගන්න යන්නේ. දැන් මන්නාරමේ ඉඳලා මැදවච්චියට කැලී එලි කරන්න පටන් අරගෙන.
![]()
මගේ යාළුවෙක් ටික දවසකට කලින් ගියා ට්‍රැක් එක බලන්න. මේ තියෙන්නේ මුරුන්කන් වල පාර හදන්න ගෙනාපු රේල් පීලී. මන්නාරම පැත්තේ ඉඳලා තමයි ට්‍රැක් එක හදන්න පටන් ගන්න්නේ.
මට පිස්සු හැදිලා ඉන්නේ. ඒ පැත්තේ රවුමක් යනකං ඉවසිල්ලක් නෑ.
yanne naththam paththakata wela idahan
![]()

උඹ යනවද 