ඔවු ඔවු...එහෙමලු ("ලු" කිවුවෙ ඒක කලේ අපේ ඉල්ලීම පිට ජාතික .. සංගමෙන්නෙ.)
දවස් 4කින් විතර එනවා කිව්ව හින්දා ඇහුවේ...
ඔවු ඔවු...එහෙමලු ("ලු" කිවුවෙ ඒක කලේ අපේ ඉල්ලීම පිට ජාතික .. සංගමෙන්නෙ.)
දවස් 4කින් විතර එනවා කිව්ව හින්දා ඇහුවේ...![]()
මේ ලගදි උබව මතක් කලා වීඩියෝ එකේ දැකලා.....!!
![]()


awuuu sweet ne 
nattam enawa 
සෑහෙන ට්රයක් දෙනවා...බලමු...මට ඉන්ඨ හිටින්ඨ තැනක් සෙට් කොරනවද ආවොත් ආ?![]()
මැක්සා ෆන් එකක් ඇරන් පරිස්සමෙන් එන්නකෝ කෂ්ඨිය!
set wemu 



මරුනෙ
ගෙදරින් ශේප් පාරක් දාගෙන එන්න බලන්නම්
බාර ගත්තු වැඩ වගයක් තියනවා කරන්න
ඒ ටික ඉවර කරල තමා මේක ගැන බලන්න ඕන
full try එක දෙන්නම් යාළුවනේ
මචං ලා
ගනන් හිලව් එහෙම කොහොමද
කීයක් විතර ඕන වේවිද??
මේ දවස් ටිකේ රිම් එකෙන් දුවන්නෙ![]()
![]()

ela ela iyameta thiyei shit apita yanna wenne ne ne..
තව සුභ ආරංචියක් තියනවා. මන්නාරම කෝච්චි පාරත් වැඩ පටන් ගන්න යන්නේ. දැන් මන්නාරමේ ඉඳලා මැදවච්චියට කැලී එලි කරන්න පටන් අරගෙන.
![]()
මගේ යාළුවෙක් ටික දවසකට කලින් ගියා ට්රැක් එක බලන්න. මේ තියෙන්නේ මුරුන්කන් වල පාර හදන්න ගෙනාපු රේල් පීලී. මන්නාරම පැත්තේ ඉඳලා තමයි ට්රැක් එක හදන්න පටන් ගන්න්නේ.
මට පිස්සු හැදිලා ඉන්නේ. ඒ පැත්තේ රවුමක් යනකං ඉවසිල්ලක් නෑ.
Reverstan yannath oone 
awuuu sweet ne
mata irida enna wenne na bannattam enawa
![]()

රුපියල් 600-700 ක් වගේ යයි මචං කෑමටත් එක්ක. යන්න එන්න කෝච්චි ටිකට් එකේ ගානයි, දවල්ට උදේට කන්න ගානයි විතරනේ. ඉස්සො වඩේ නම් ටිකක් යහමින් කනවා මමයි චාමිකයි.![]()