The Train Trip (Omanthai by Yal Devi)

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තව සුභ ආරංචියක් තියනවා. මන්නාරම කෝච්චි පාරත් වැඩ පටන් ගන්න යන්නේ. දැන් මන්නාරමේ ඉඳලා මැදවච්චියට කැලී එලි කරන්න පටන් අරගෙන.

    254563_10150202625126914_655721913_7175973_8125838_n.jpg


    මගේ යාළුවෙක් ටික දවසකට කලින් ගියා ට්‍රැක් එක බලන්න. මේ තියෙන්නේ මුරුන්කන් වල පාර හදන්න ගෙනාපු රේල් පීලී. මන්නාරම පැත්තේ ඉඳලා තමයි ට්‍රැක් එක හදන්න පටන් ගන්න්නේ.

    මට පිස්සු හැදිලා ඉන්නේ. ඒ පැත්තේ රවුමක් යනකං ඉවසිල්ලක් නෑ.
    :rolleyes::rolleyes::rolleyes:

    අඩේ යමන්කො ඉක්මනටම..............

    මන්නාරම ඉස්ටේසම.

    2hqzcl3.jpg


    36225512.jpg




    මේව හැදෙන්න කලින් ගිහින් ආවොත් තමයි අගේ වැඩි! මොනව කරන්නත් ඕමන්තෙ ගිහිල්ල එමුකො.

    :):):)

    එන්න
    එන්න එන්න එන්න..............එන්න
    ටොනික් කඩන් වඩේ(ඉස්සො)හපන්.........එන්න
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    දුර ගනක්නෙ යන්නෙ. යන අය පරිස්සමයින් ගිහින් වරෙල්ලා. බුදුසරනයි.....!