The Train Trip (Omanthai by Yal Devi)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    loku deyak
    uba kurunagala giyada :lol:

    :angry::angry: මගෙන් අහගන්නෙ නැතුව හිටපන්.....!! උඹ කුරුණෑගල එකට එනවා කිව්ව නිසා තමා මමත් ආවේ නැත්තේ ..... :no: අන්තිමට උඹ කුරුණෑගල ගියේ නැතුව අර පච ත්‍රෙඩ් එකක් ඕපන් කරන් හිටියේ........!! :lol::lol:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මම එන්නෙ නෑ කැමති අය යන්න
    අපි එනවට කැමති නෑලුනේ එකෙන්ම කට්ටියටම සුභ ගමනක්
    සමාවෙන්න එනව කියලා නෑවිත් ඉන්නවට
     
    moko giye neththe
    mama ona ayata kalinma kiwwa enna wenne ne kiyala
    pacha thread ekak nam mokada uba beluwe
    nikan inna thibbane
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ekenma
    ehenam api nawathinnam
    mama kiyanawa uraj kiwwa kiyala
    uba palayan eke kisima awulak ne
    onna mama enne ne awulak ne ne

    :oo: අවුලක් නෑ..... මම එන්න එපා කිව්වා කියන්න.... :) මොකද මෙතන උඹට එන්න එපා කිව්වේ නැති උනාට, උඹ එන්නේ නැත්නම් එනවා කිව්ව කට්ටිය ඉන්නවා ඕනා තරම්...... :D :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :oo: අවුලක් නෑ..... මම එන්න එපා කිව්වා කියන්න.... :) මොකද මෙතන උඹට එන්න එපා කිව්වේ නැති උනාට, උඹ එන්නේ නැත්නම් එනවා කිව්ව කට්ටිය ඉන්නවා ඕනා තරම්...... :D :)

    ඔව් එහෙනම් උඹල පලයන්
    කෝහේ අයද දන්නෙ නෑ ඔය එන්නෙ නේද
    උඹේ බස් එකේ එක්කන් පලයන් එතකොට හරි
    අවුලක් නෑ මම අවේ නැත්තෙ මොකද කියල දැන් තේරෙවි කස්ටියට
    ඌරජ් අයියට ඕන නිසයි ඔන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න මම එන්නෙ නෑ කැමති අය යන්න
    අපි එනවට කැමති නෑලුනේ එකෙන්ම කට්ටියටම සුභ ගමනක්
    සමාවෙන්න එනව කියලා නෑවිත් ඉන්නවට

    "සමාවෙන්න එනව කියලා නෑවිත් ඉන්නවට"

    :lol: :lol: AS ALWAYS......!! :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    moko giye neththe
    mama ona ayata kalinma kiwwa enna wenne ne kiyala
    pacha thread ekak nam mokada uba beluwe
    nikan inna thibbane

    Thread ekaka enawa kiyala loku talk deelaa, anthimata enne naa kiyala, kiyanna onaa ayata kiuwalu...... :lol: :P

    Api nam enawa kiyala kiuweth thread ekee... :yes: Uba ena nisa enne na kiuweth thread ekee......!! :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඔව් එහෙනම් උඹල පලයන්
    කෝහේ අයද දන්නෙ නෑ ඔය එන්නෙ නේද
    උඹේ බස් එකේ එක්කන් පලයන් එතකොට හරි
    අවුලක් නෑ මම අවේ නැත්තෙ මොකද කියල දැන් තේරෙවි කස්ටියට
    ඌරජ් අයියට ඕන නිසයි ඔන්න

    :oo: ලංකාවේ අය ..... :yes: මොකද පිටරට අය එක්කන් යන ට්‍රිප් එකක් නෙවෙයිනේ මේක......!! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඔව් එහෙනම් උඹල පලයන්
    කෝහේ අයද දන්නෙ නෑ ඔය එන්නෙ නේද
    උඹේ බස් එකේ එක්කන් පලයන් එතකොට හරි
    අවුලක් නෑ මම අවේ නැත්තෙ මොකද කියල දැන් තේරෙවි කස්ටියට
    ඌරජ් අයියට ඕන නිසයි ඔන්න

    OLK-Joke-of-the-Day.jpg