The Train Trip (Omanthai by Yal Devi)

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :lol::lol::lol::lol:
    පව් බං
    ජීවිතයත් මරණයත් අතර කෙසේ වෙතත්:dull:
    කොච්චිය මිස් වෙන්න ඔන්න මෙන්න තියලා:oo:
    දුවල ඇවිත් නැග්ගා:rolleyes:
    කොහොමහරි
    පවුල් ප්‍රශ්න පිට ආපු අපේ chika009 :P
    දවසේ වීරයා උනා:nerd:
    හරියට film එකක් වගේ:P

    අනිවා මචන් chika තම දවසේ වීරයා මම හිතුවේ කෝච්චිය ගිය විදියට මිනිහ බිම තියලා යාවි කියලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    trip එකේ හොඳම හරිය තමයි පෙරේර මල්ලි Train එක ඇරන් ආපු ටික. මාර ස්පීඩ් ආවනේ..
    ඕමන්ත ඉඳන් වවුනියාවටම!!
    (ලොල්)

    Apiwa daala thaniyama giyapu eka thamaa.....:angry::angry:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අනිවා මචන් chika තම දවසේ වීරයා මම හිතුවේ කෝච්චිය ගිය විදියට මිනිහ බිම තියලා යාවි කියලා

    ඔව් ඒකත් ඇත්ත
    මිස් උනානම් ඉතින් පයින් තමා එන්න වෙන්නෙ
    අයි ඉතින් ticket ගත්තෙ වව්නියාවටනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනෙ කියන්නෙ..යුරාජ් මල්ලිට මාර හැපී..මිනිහ කියනව " ලේලන්ඩ් එකක යනව වගේ ආ " කියල!!:P

    :no::no::angry::angry: මගුල..... ඒ කෝච්චිය දුම් පරීක්ශනෙත් ෆේල්...... :lol::lol: