මම නෙමෙයි බැලුවෙ
මල්බබා හි හි![]()
ade api wage ahinsaka minissuta katha hadanna epaaaaaaaaaaa



පව් බං
ජීවිතයත් මරණයත් අතර කෙසේ වෙතත්
කොච්චිය මිස් වෙන්න ඔන්න මෙන්න තියලා
දුවල ඇවිත් නැග්ගා
කොහොමහරි
පවුල් ප්රශ්න පිට ආපු අපේ chika009
දවසේ වීරයා උනා
හරියට film එකක් වගේ![]()
trip එකේ හොඳම හරිය තමයි පෙරේර මල්ලි Train එක ඇරන් ආපු ටික. මාර ස්පීඩ් ආවනේ..
ඕමන්ත ඉඳන් වවුනියාවටම!!
(ලොල්)


e machan ara nangita hi kiyanna gihilla neඅහින්සක වැඩි කමට වෙන්න ඇති එතන හිටපු ආන්ටි
උබ දිහා ඔරවල බලන්න ඇත්තෙ![]()
අනිවා මචන් chika තම දවසේ වීරයා මම හිතුවේ කෝච්චිය ගිය විදියට මිනිහ බිම තියලා යාවි කියලා
අනිවා මචන් chika තම දවසේ වීරයා මම හිතුවේ කෝච්චිය ගිය විදියට මිනිහ බිම තියලා යාවි කියලා
Apiwa daala thaniyama giyapu eka thamaa.....![]()

e machan ara nangita hi kiyanna gihilla ne
eka auntyta weradi wetaheemak
sahodara premaya




ඒකනෙ කියන්නෙ..යුරාජ් මල්ලිට මාර හැපී..මිනිහ කියනව " ලේලන්ඩ් එකක යනව වගේ ආ " කියල!!![]()



මගුල..... ඒ කෝච්චිය දුම් පරීක්ශනෙත් ෆේල්...... 

හික්ස්...ඌට කෝච්චියක් දැක්කොත් ඇඳුමක් ඇඳලද නැද්ද කියලවත් මතක් වෙන්නෙ නෑ නේ!![]()
මගුල..... ඒ කෝච්චිය දුම් පරීක්ශනෙත් ෆේල්......
![]()
