The truth about E-book and Chinthaka_tc !!!

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ඔක්කෝටම ඉස්සෙල්ල කියන්න ඕනේ මම මේක ගැන සම්පූර්ණ විස්තරේ දන්නේ නෑ..

    ඒත් මේ ප්‍රශ්නේ සම්බන්ධ කියවල බලනකොට අග මුල වැටහුනා...
    E-book වෙන ගෑනු ළමයෙක්ට අයියා වෙන්න ට්‍රයි කරල තියෙනේ..
    කොහොම හරි මේ තමයි බ්ලොග් එකේ අයිතිකාරිය මේ ප්‍රශ්නය සම්බන්ධව අදහස් දක්වල තිබුනු ආකාරය... source එකත් දාන්නම් මං .. නැත්තං මටත් තිත්ත කුණු හරපෙන් අහගන්න වෙයි.. :no: :no: :no:

    කොහොමහරි Chinthaka_tc ගෙ නැවත පැමිණීම ගැන සතුටු වෙනවා....

    Copyrights & Misunderstandings...

    Posted by: poppy - Tuesday, April 5, 2011

    හපොයි මෙන්න මට හදිස්සියේ පොස්ට් 1 ක් දාන්න වෙලා.

    මගේ කිසියම් ලිපියක් එළකිරි කියා තිබෙන site එකේ කිසියම් පුද්ගලයෙක් විසින් copy කිරීමක් කර තිබෙනවා.මේක දැකපු මගේ බ්ලොග් කියවන්නෙක් ඒක නිසා මල පැනල ඒ පුද්ගලයාට සෑහෙන්න බැනල තියනවා.... ඉතින් ඔය හේතුව නිසා ඕකේ ඒක දිගට thread 1 ක් විදිහට දිගටම රණ්ඩුව ඇවිලිලා.ඉතින් මගේ ලිපිය මුලින්ම කියවල අර පුද්ගලයාට බැනපු තැනැත්තා අන්තිමේදී එයා මගේ අයියා බවත්, "නංගි" ට අසාධාරණයක් වෙන නිසා තමා පෙනී සිටින බවත් පවසලා.මෙන්න බොලේ ඉතින් මම අද දවල් මගේ බ්ලොග් එකට log වෙද්දී අමු කුණුහරුපෙන් මටයි අයියටයි බැනල comments රොත්තක්ම තියනවා...!!!

    මුලින්ම කියන්න ඕනේ මගේ බ්ලොග් එකේ තියන ලිපි උපුටාගන්නා මගේ සම්පූර්ණ අවසරය තියනවා.කිසි අවුලක් නෑ copy කලාට.දෙවෙනි ඒක තමා මගේ ලොකු අයියට ඔය community sites වලට යන්න තියා නිදාගන්නත් හරිහමන් කාලයක් ලැබෙන නෑ.එයා Australia ඉන්නේ,රස්සාවට අමතරව රෑ වෙනකන් ඇහැරගෙන පාඩම් කරනවා.ඉතින් අපි එක්කත් කතා කරන්නේ කලාතුරකින්.පොඩි අයිය අම්පාරේ.එයා උදේ ඉඳන් clinic වල වැඩ කරලා හවස කෙලින්ම එයාගේ dispensary එකට යනවා.ගෙදර ඇවිත් අපිට phone එකෙන් call 1 ක් දීල එහෙමම නිදාගන්නේ ආයේ උදේ ඇහැරෙන්න තියන නිසා.ඉතින් ඔය 2 ගෙන් එක්කෙනෙක්ටවත් එළකිරි තියා මේ බ්ලොග් ඒක පැත්ත පලාතෙවත් එන්න වෙලාවක් නෑ.අනික මේ බ්ලොග් 1 ගැන පොඩි අයිය දන්නෙත් නෑ,මම ඒ මනුස්සයට මේකේ බැනල තියන විදිහට තව මේක කියවන්න දෙන්නත් පුලුවන්ද!!

    ඉතින් මම මේ එළකිරි එකේ සැහෙන්න තරහ ගිහින් posts දාන කට්ටියට කියන්නේ,ඕකට මගේ සම්බන්ධයක් නම් නෑ..මීට පස්සේ මගේ blog එකේ upset comments නම් දාන්න එපා.මොකද නොකරපු වරදකට බැනුම් අහන්න මට බැහැ නේ!! අනික මොකක්ද අප්පේ මම මෙතන කරපු වැරැද්ද!!

    Source- http://somethingfromeverything.blogspot.com/
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඇයි තමන්ට කියලා ලිපි ලියලා දාන්න බැරි එතකොට ඔය ප්‍රශ්ණ ඉවරයි.
    මන් දාන්නේ එහෙම තමයි එහම නැති ඒවා ගන්නේ Online Papers වලින් අරන් Source එක දානවා. :yes:
    අනික මෙහෙම එකක් තියෙනෙවා රෙප් වලට තියෙන තරගයට කට්ටිය දන්නේ මොනවද කරන්න ඕන කියලා
    මන් කියන්නේ බොරු නම් අද ඔය බහුතරයක් Glorious of Beacon පහු කරලා OR එ ලගිනම් ඉන්න අයගේ REP දිහා බලන්න
    නිකම් තියන්නේ එක්කෝ කිසිම වැඩක නැති අසැබියක් දාලා හෝ/සමග කාට හරි බැනලා දාන තමයි. :eek:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇයි තමන්ට කියලා ලිපි ලියලා දාන්න බැරි එතකොට ඔය ප්‍රශ්ණ ඉවරයි.
    මන් දාන්නේ එහෙම තමයි එහම නැති ඒවා ගන්නේ Online Papers වලින් අරන් Source එක දානවා. :yes:
    අනික මෙහෙම එකක් තියෙනෙවා රෙප් වලට තියෙන තරගයට කට්ටිය දන්නේ මොනවද කරන්න ඕන කියලා
    මන් කියන්නේ බොරු නම් අද ඔය බහුතරයක් Glorious of Beacon පහු කරලා OR එ ලගිනම් ඉන්න අයගේ REP දිහා බලන්න
    නිකම් තියන්නේ එක්කෝ කිසිම වැඩක නැති අසැබියක් දාලා හෝ/සමග කාට හරි බැනලා දාන තමයි. :eek:

    :eek::eek:
     
    I7LK47

    Banned
    Mar 15, 2011
    188
    11

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Opz

    ඇයි තමන්ට කියලා ලිපි ලියලා දාන්න බැරි එතකොට ඔය ප්‍රශ්ණ ඉවරයි.
    මන් දාන්නේ එහෙම තමයි එහම නැති ඒවා ගන්නේ Online Papers වලින් අරන් Source එක දානවා. :yes:
    අනික මෙහෙම එකක් තියෙනෙවා රෙප් වලට තියෙන තරගයට කට්ටිය දන්නේ මොනවද කරන්න ඕන කියලා
    මන් කියන්නේ බොරු නම් අද ඔය බහුතරයක් Glorious of Beacon පහු කරලා OR එ ලගිනම් ඉන්න අයගේ REP දිහා බලන්න
    නිකම් තියන්නේ එක්කෝ කිසිම වැඩක නැති අසැබියක් දාලා හෝ/සමග කාට හරි බැනලා දාන තමයි. :eek:
    :rolleyes::rolleyes::rolleyes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    සමහර අය කරන තව චා වැඩක් තමා අනුන්ගේ ප්‍රශ්න සාධාරණීයකරණය කරන්න thread open කරලා ලකුණු දමා ගැනීම.. :lol::lol:
     
    Mar 19, 2011
    247
    18
    0
    සමහර අය කරන තව චා වැඩක් තමා අනුන්ගේ ප්‍රශ්න සාධාරණීයකරණය කරන්න thread open කරලා ලකුණු දමා ගැනීම.. :lol::lol:
    :yes::yes::yes: Nikan nyeta kahine thread dagena dagelenewa ! problems okkoma slove wela ewari , aith ewa patan gannewa boru thread dagena :growl::growl::growl:
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    ඇයි තමන්ට කියලා ලිපි ලියලා දාන්න බැරි එතකොට ඔය ප්‍රශ්ණ ඉවරයි.
    මන් දාන්නේ එහෙම තමයි එහම නැති ඒවා ගන්නේ Online Papers වලින් අරන් Source එක දානවා. :yes:
    අනික මෙහෙම එකක් තියෙනෙවා රෙප් වලට තියෙන තරගයට කට්ටිය දන්නේ මොනවද කරන්න ඕන කියලා
    මන් කියන්නේ බොරු නම් අද ඔය බහුතරයක් Glorious of Beacon පහු කරලා OR එ ලගිනම් ඉන්න අයගේ REP දිහා බලන්න
    නිකම් තියන්නේ එක්කෝ කිසිම වැඩක නැති අසැබියක් දාලා හෝ/සමග කාට හරි බැනලා දාන තමයි. :eek:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    unledgp.jpg

    Is this you E-book?? Or ur frnd???

    Mama me thread eka damme kagenvath lakunu ganna nemei.. K!
    Mama me prashne dakala , e blog ekata giyaama thamai dakke me letter eka...
    EK eke inna anith ayath meka dakkanan hondai kiala hithapu nisai mama meka damme....

    THNX 4 UR COMMENTS GUYS!!
     
    • Like
    Reactions: Crazyeranga

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ලියපු කෙනාම උපුටා ගන්න පුලුවන් කියනවනම් ප්‍රශ්නයක් නෑ. ඒත් මේක එයා කලින් කිව්වේ නෑනේ.
    අනුන්ගේ බුද්ධිමය දේපල හොරකන් කරන එක මම අනුමත කරන්නේ නෑ. අඩුම ගානේ උපුටා ගත්ත එකක් කියලා හරි දාන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    සමහර අය කරන තව චා වැඩක් තමා අනුන්ගේ ප්‍රශ්න සාධාරණීයකරණය කරන්න thread open කරලා ලකුණු දමා ගැනීම.. :lol::lol:
    Ane ban mata kagenvath ehema lakunu daaganna one na k.
    Anith set ekath danaganna ona kiala hithuva nisai damme...
    Thnx 4 ur cmnt.. :sorry: :sorry: :sorry: Aththa katha karanna giyaama oka thamai ithin..

    :yes::yes::yes: Nikan nyeta kahine thread dagena dagelenewa ! problems okkoma slove wela ewari , aith ewa patan gannewa boru thread dagena :growl::growl::growl:
    Mama mokektavath nayata kasse na k.. Prashne visandunata passe , Paminili parshaavaya visin dakvapu saakshiyak genahera paaapu ekai kale..
    Thnx 4 ur comment...

    hmmm,,,,,,time will heal everything machan,,,,,,kawuruhari danagena waraddak kaloth aniwa punishment eka hambenawa,,,,:)
    Aniva bro...

    wtf...enough now...dont wanna read this
    WTF?
    Opz.. sorry!!
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කණගාටුයි මේ සහෝදරීගෙ බ්ලොග් එකේ වෙලා තියන දේවල් ගැන නම්..........
    මම දැන ගත්තා අර ඊ බුක් නං වෙනමම දෙයක් මෙතන කරන්නේ කියලා.........
    කොහෙම වුනත් මම ආරාධනා කරනවා මේ සහෝදරීටත් එලකිරි එක්ක එකතු වෙන්න කියලා.............
    මොකද මම කියලවා බැළු‍වා මේ සහෝදරිගේ අදහස්.........
    එයා හරිම නිදස් අදහස් තියන කෙනෙක්...........
    ඒ වගේම අවංකව කතා කරන කෙනෙක්.............

    මේ එයාගේ අදහස් වලින් ටිකක්........

    poppy said...
    එකේ ප්‍රශ්නයක් නෑ චින්තක.මම ඔය ලිපිය wikipedia වලින් අරන් අනුවාදය කරපු එකක්.ඒක මම කලින් post එකේ දැම්ම.ඉතින් ඔකේ තියන කරුණු ගැන මට අයිතියකුත් නැහැ අපි හරියට බැලුවොත්....අනික මගේ ලිපි උපුටාගත්තට මගේ විරුද්ධත්වයක් නැත්තේ,කොහොම හරි ඒවා කවුරු හරි කියවනවා නේ.....ඔයා ආයේ EK එකට එනවට ගොඩ දෙනෙක් කැමතියි, එකට ආයේ යන නොයන එක ඔයාගේ තීරණයක්.මගේ නම් කිසි තරහක් නැහැ. :) c ya...

    P.S. අනික,මම ආයෙත් කියනවා, E book මගේ අයිය නෙමේ...... :)

    Tuesday, April 05, 2011
     
    • Like
    Reactions: lcrstudio

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365

    :):):):)