The Ultimate Adventure..!

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සිරාම සිරා ට්‍රිප් රිපෝර්ට් එකක් මචන්. බොහොම ස්තූති අපිත් එක්ක බෙදා ගත්තට
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros

    ඔය අයිනටම යන්න පුළුවන්.ඒ උනාට ඕක පහලට වැටෙන තැනට යන්න බෑ..ලොකු වලක් වගේ එකකට වැටෙන්නේ.එතනින් තව එකක්..ඒ දෙකම බලන්න බෑ..try කලොත් කඹයක් දාල බහින්න පුළුවන් වෙයි


    මේක තමයි මචන් දුම්බර ඇල්ල කියන්නේ

    ඉලුක්කුඹුරෙ ඉදන් KMP වාඩියට යන හැටි තව ටිකක් විස්තර කරපන් මචෝ
    thanks nice report
     

    coolcat2005dj

    Member
    Sep 11, 2013
    26
    13
    3
    nyamai yaluwa mara trip akak a
    patta sapak pictures tykat niyamai lassanai
    banda santa kumara kyanna kawuda ban
    game ayada ubala nawatuna tana contact ahama dapan
    kawuru hari yanawa nam lasiyan aye set karaganna puluwan na
    inna tanak ahama;)

    Banda ayya kiyanne machan, api nawathila hitapu gerada inna ayya. eya thamai oya anthimata wife and baby ekka inne. Ethakota shantha Kiyanneth e gedarama inna ekkenek. Ape guide la dennagen ekkenek thamai eya. Kumara kiyanne Knuckles kale hodatama danna (Kaluphana to Rambukoluwa & Narangamuwa/ranamure side) kenek. Ape anith guide.
    Eyalage Contacts :

    Kumara (Main Guide) : 066 3 669120 / 071 228 0011
    Shantha & Banda : 066 366 5967
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ස්තූති අපිත් එක්ක බෙදා ගත්තට .., ++++
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    හැමෝටම ගොඩක් ස්තුතියි comment කලාට..කවුරු හරි මේකෙන් දෙයක් දැන ගත්ත නං මට එච්චරයි..අනිවා මම තව photo ටිකක් දානව.තව clips ටිකකුත් පුළුවන් වෙයි..අපේ මාධව සහෝදරය ඒක කරයි..ඕන දෙයක් තියනව නං අහන්න පුළුවන් වෙලාවක කියන්නන්..

    එක යාලුවෙක් අහල තිබුන ඉලුක්කුම්බුරේ ඉඳන් kmp වාඩියට යන විදිය.මම හිතන්නේ හොඳම විදිය තමයි වල්පොලමුල්ල හරහා යන එක.නැත්තන් රඹුක්ඔළුව පැත්තෙන්.රණමුරේ පැත්තෙන් දුරයි.හොඳට වතුර තියෙන කාලෙක යන්න පුළුවන් නං දිය ඇලි 100ක් බලන්න පුළුවන් ගේමක් නැතුව.!
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේක නම් මැක්සා මචන්.කිසි අඩුවක් නැහැ නිකම් උබල එක්කම හයික් එක ගිහින් ආව වගේ.
    ලංකාවේ කොච්චර නම් ලස්සන දේවල් තියනවද බලපන්. ඒ අතින් නම් අපි පින් කරල තියනව.
    තව ට්‍රිප් ගියපු ඒවා තියේ නම් දාපන්. ජයවේවා
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    The best Travel tread I have ever read on EK.. Hats off guys.. patta... Many people don't know that Sri Lanka is this much beautiful and only few of them can explore this hidden beauty of our motherland...

    Walpolla Mulla kiyanne man danna widihata lankawe tibba podima gama... 3 families wage hitya kiyalai aranchi... ali karadara nisa kattiya gihin... meeta aurudu 2kta kalin mage cousin ayya mata oya place eka gana kiuwa malli puluwan num yaman kiyala porath duwili alla balanna gihin hambela tiyenne..

    sira machan.. kiyanna wachana na... 12+ tama denna tiyenne..ee deelath madi..
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    පුලුවන්නම් මචන් මේකට ඔයාගේ experience ටිකත් add කරලා දාපන් මචන්
    Thanks

    65x4y9.jpg
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    patta machan

    math mara asai ohoma trip yanna mata eth inne bebadu yaluwo set ekak ban :( kohe giyath bonn thama one :( man bonne nathi nisa athal ekak na :P
     
    Last edited:
    සිරාම Trip එක මචන්ලා. මේ විස්තර ටික බෙදා හදාගත්තට උඹලට ගොඩක් ස්තූතියි.
    තව තවත් මෙ වගේ ගමන් යන්න ලැබේවා.අපි එක්ක ඉදිරියටත් share කර ගනී කියලා බලාපොරොත්තු වෙනවා.

    එලම කිරි...yes::D:yes: