mewata nodena reps mokatada ban,....
patta kiyanne aye wachana na ban....
elata kotala thiynwa, pix tikath patta..
samahara ewa therenne na(ara yaka wahuna qwa ekai, gahak gana qwe ekai)
, eth ewa aulak na supiri thread eka..
ela ela machan, mama eth hituwa කහඹිලියා wage seen ekak wennati kiyala
'මාඋස්සා' කියන්නෙ මචං පොඩි ගහක්.කොල ටිකක් පොඩි.ගහත් එච්චර ලොකු නෑ.ඕක ඇඟේ ගෑවුනොත් කහඹිලියා ගෑඋනා වගේ දහ ගුණයක් විතර සැරයි.වැරදිලා හරි වතුර ගෑවුනොත් තරු පේනවා..! එකෙක්ගෙ ටිකක් වැඩි පුර ගෑවුණා.උගේ තවම mark එක ගිහින් නෑ.අපෙත් තවම ගැවිච්ච තැන් වල කටු අනිනවා වගේ හිටපු ගමන්.අඩුම දවස් තුනක්වත් රිදෙනවලු.
![]()
1.රණමුරේ(starting point)
2.අපි මුලින්ම බලපු දිය ඇල්ල.
3.එනසාල් වාඩි.
4.රැහැන කිතුල් පතන
5.අපේ පලවෙනි night එකේ ගල් ගුහාව
6.ඉස්සෝ වල.
7.දූවිලි ඇල්ල කිට්ටුව
8.අපේ දෙවැනි night එක
9.අන්තිමට බලපු ඇල්ල.
10.ඇඹුල් පේර තිබුන තැන.
11.අතරමන් වෙලා බැහැපු drop එක.
12.වල්පොලමුල්ල
13.ඇතන්වල.
මේ අපි GPS tag කරල phone එකෙන් ගහපු photo වලින් හදපු image එකක්.use කලේ huawei honor 3c එකක්.සමහර ඒව එච්චරම accurate නෑ.







ආඩේ පට්ට බං
ආසයි
දවස් 3ක් කැලේ
කොහොමද බඩු ටික උස්සන් ගියේ බං
සුපිරි ආ........![]()
ado pissu kora ban lankawe mechchara lassana than thiyanawada kiyala dakkama pudumath hithenawa
ara isso alluwe alenda ban
kohomada okunwa allanne isso allapu photos thiyanawanan dapan balanna asai
rep+