the x files බලපු අය

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
Freemason

XFiles කියන්නේ සිරාම කතාවක් මේකේ එදිනෙදො පෙන්වන කතාවට අස්සෙන් දිගට දිගට ඇදෙන වෙනම කතාවකුත් තියෙනව මේකේ තියෙන්නේ රජ්‍ය කුමන්ත්‍රනයක් ගැන ස්කලි සහ මොල්ඩර් මෙික දැඩිව විශ්වස කරනව මොල්ඩර් හැම තිස්සෙම බොසත් එක්ක ගේමෙන් ඉන්නේ ඔය කතාව ඇතුලේ තමයි ක්‍රයිචෙක් දුමිබොන්න වගේ අභිරහස් චරිත හමිබවෙන්නේ Xfile වල පරන සීර්ස්එකේ මම බලපු හොද edicode එක තමයි Paperclip කියන්නේ
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    පට්ට TV series එක :cool: අලුත් එකෙත් මුන් දෙන්නමද බන් ඉන්නේ, දැන් නාකි වැඩි නෙහ් හැබැයි :sorry:

    un denna nathiva vadak na ban kathave

    x files කතාව හැදුවෙත් ඇමරිකන් රජයෙන් පිටසක්වල ජීවීන්ගෙ උපදෙස් මත :yes: :yes:
    ඕකෙ අරමුණ පිටසක්වල ජීවීන් පැහැරගැනීම් වගේ දේවල් නිකංම නිකං ටීවී සීරියස් එකක කතා කියල මිනිස්සුන්ගෙ ඔලුවට කාවද්දන්න :yes: :yes:
    එතකොට ඇත්තටම පිටසක්වල ජීවියො පැහැරගත්තත් හිතන්නෙ මම x files බලල වැඩිවෙලා දැකපු හීනයක් කියල :sorry: :sorry:
    ඒකයි ඇමරිකන් රජයෙන් වත් පිටසක්වල ජීවීන්ගෙන්වත් ඕකට අවුලක් නැත්තෙ :no: :no:

    ekath piligannna puluwan
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    X files contains so much rubbish.
    you have to avoid all the monster of the week stories, cuz they are utterly unscientific rubbish stories.

    only the connected stories with Alien Agenda are good. rest is utter bullcrap

    If you are interested in hard-core science fiction, i suggest you guys to watch Fringe
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පිටසක්වල ජීවීන් කියන්නේ අර ඔලු ලොකු, ඇස් ලොකු, කොලපාට අය නම් නොවේ :no: . හැබැයි බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ සහස්සී ලෝක ධාතුවේ , දඹදිව් තල දහසක් තියෙනවා කියල කියනවා. ඒ කියන්නේ පෘතුවිය වගේ තවත් ලෝක තියෙනවා, එවාගේත් බුදුවරු, පහල වෙනවා , මිනිස්සු ඉන්නවා, අන්න ඒ ය අපට පිටසක්වල ජීවීන් :)

    ඒ උනාට කුරානෙයි බයිබලෙයි තියෙන්නෙ එහෙම නෙමෙයිනෙ..

    මචන් ඔය කතන්දර තුනෙන් කොයි එකද හරි?
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    x files පිටසක්වල ජීවීන් ගැන වුනත් එහි episodes හැම එකක්ම පිටසක්වල ජීවීන් හා සම්බන්ධ ඒවා නොවේ. සමහර ඒවා නිකං psychic power , telepathy ect.

    x files එක summary එකක් විදිහට ගත්තොත් මෙහෙමයි.

    1) 1945 ඇමරිකාවේ Roswell වලට පිටසක්වල යානයක් කඩාවටුනා

    2) ඇමරිකානු රජය එකේ හිටිය පිටසක්වල ජීවීන් area 51 එකට අරගෙන ගියා.

    3) එකෙන් ඇමරිකානු රජය දැනගත් දෙයක් තමයි පිටසක්වල ජීවීන් ලෝකය ආක්‍රමණය කරන්න යනවා කියල. :dull:

    4) ඇමරිකානු රජය සහ ලෝකේ බලවත් රාජ්‍යයන් පිටසක්වල ජීවීන් සමග එකඟතාවයක් ඇති කරගත්තා. ඇමරිකානු රජයේ පාර්ශවයෙන් බලවත් 12 දෙනෙක් විතරයි ඔවුන් සමග සම්බදතා පවත්වනේ. ඒ යට අපි කියනවා MJ 12 කියලා :)

    5) MJ 12 පිටසක්වල ජීවීන් සමග එකඟතාවය තමයි ඔවුන්ගේ පවුල් වල අය බේරලා ලෝකේ ඉතුරු අයව , ඒ කියන්නේ අපි වගේ අයව aliens ලගේ වහල්ලු හැටියට ගන්න කියල :shocked:

    6) මේ පොරොන්දුව පිට MJ 12 අය, පිටසක්වල ජීවීන් වෙනුවෙන් පර්යේෂණ පවත්වන්න පොරොන්දු වුනා. උදාහරණයක් ලෙස සාමාන්‍ය මිනිසුන් යොදාගෙන alien/human hybrids ල හදන එක වගේ දේවල් :frown:

    දැනට ඔය ඇති :)

    lol_vladimir_putin.gif
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    මම මෙක පොඩි කාලේ බලලා නැහැ කම්මලි කියලා හිතුනා ත්‍රෙඩ් එක දැක්කහම බලන්නත් හිතුනා එත් ඔයා අයිඩියාඑකක් දුන්නා නේ ඉතින් මට දැන් බලන්න ඔන නැහැ හෙක්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    XXX Files Parody එක නම් බැලුව බන්
    එකේ මොල්ඩර් ඉස්කෙලිට හු**වා
    1114291.png
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    හ්ම්......
    බුදුන්වහන්සේ අගඥංඥ සූත්‍රෙය් කියල තියන නිසා මම විශ්වාස කරනව පිටසක්වල ජීවීන් ගේ පැවැත්මක් ගැන. උන් වහන්සේ වදාළ දෙයක් මේ වන තුරු බොරු වෙලා නෑ.

    නමුත් මම එක්ස් ෆයිල්ස් බලන්න ප්‍රිය කරන්නේ ඒ නිසා නොවෙයි. මේ සගයන් දෙදෙනා (එකෙක් පූර්ණ ලෙස විශ්වාසය සහ ඉව මත පමණක් වැඩ කරන-ෆොක්ස් මෝල්ඩර්- සහ අනෙකා තනිකර අපෝහක භෞතිකවාදියෙක් වන -වෛද්‍ය ඩේනා ස්කලී) ගේ එකිනෙකාට පවත්නා මානුෂීය සම්බන්ධතාවය නිසා. ඒ සබැදියාව බොහොම හැගීම් බර සහ ළබැදි එකකි. මූලික ම දේ අපිට මේකෙන් ගන්න තියන විවිධ මතවාදීමය පරස්පර දැරුවත් පොදු සතුරාට එරෙහිව කරන සනාතන අරගලයෙ දී එකග විය හැකි කුඩා ම කාරණය මත එකග වී සටන් කළ යුතුවන බව........

    ඕක නිසා තමා කතාව නැගලා යන්නේ
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ජොසී;19087942 said:
    සත්‍ය කතා, ඉතිහාස කතා පාදක කරගෙන චිත්‍ර පටි, ටෙලිනාට්‍ය ගහන්නෙ ලංකාවෙ බං.
    ඇයි මුන්ට පරිකල්පන මෙව්වා එකක් නෑ නෙ.

    මේ කතාව සිරා, ලංකාවෙ උන්ට දුටුගැමුණු කතාව ෆිල්ම් එකකට ගැහුවොත් ඇත්ත දුටුගැමුණු රජුරුවොයි එලාරයි ඒකෙ රගපාන්නෝනා. නැත්නම් හෙන අවුල්