යාලුවනේ කා ගව හරි x files season 1 ඉඳන් 9 වෙනකන් තියෙනවද.. මට තියෙන්නේ ටෙලිකොම් පරණ package නිසා 512 kbps තම ඉතින්, dowanload කරන්න බෑ, තියෙන කෙනෙක් දෙන්න බැරිද dvd වලට ගහල .. මම සාදාරන ගානක් දෙන්නම් ඕනනම් ... මම diploma එක ඉවර වෙලා මේ ටිකේ ගෙදර ඉන්නේ ...
ලොකු උදව්වක්
ලොකු උදව්වක්

