This is Really a Shame to Sri Lanka

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි යමු වල පල්ලට.:dull:
    දුක තම්බින්ගෙ වටවල් ගානය අපේ රටත් වැටෙන එක අපේ උන්ගෙ වැඩ නිසා.:dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,080
    1
    57,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාව කරන සක්කිලි වැඩ වලට අපිවත් ඉබේම ගෑවෙනව. මම හිතන්නෙ නෑ ලංකාවෙ සතේට දෙකට ඇඩ් ක්ලික් කරන උන් ඇති කියල
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    ඉතින් ඇත්තනේ බන් ඌ කියන්නේ දියුණු වෙන රටවල් ගැන.... ඌ ලංකාවට පහරක් ගහල නෑ මම හිතන විදිහට !

    ලංකාවට විශේෂයින් පහරක් ගහන්නේ නැහැ බන් . උ කියන්නේ ඇත්ත. ඒ උනාට දියුණු වෙන්ක රටවල් කොච්චර තියනවද . උ කියන්නේ රටවල් හතරයි එකට ලංකාවත් අයිති වෙනවා.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    Paypal ,Ebay ,Adsense වගේ එවියින් අපිව block කරලා තියෙන්නේ එකනේ බන් :(

    ebay , adsense දෙකෙන් තාම restrict කරලා නැහැ. මේ යන ව්දිහට එකත් වෙයි
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    Me video eka karapu eka hariyata danne na. Facebook likes horata dana godak ewa Facebook remove karanawa. Fiverr eken 5$ deela 1000 likes aragena balanna dawas 3-4 likes remove karala


    ඌ කියන්නෙ ෆේස්බුක් එකේ ඇඩ් කැම්පේන් වලින් ඌට කිසිම වැඩක් නැති ලයික් දුන්නා කියලා! ලයික් පට්ට ගානක් ඇවිත් ඒ උනාට උන් කොමෙන්ට් මුකුත් දාන්නේ නැහැලු:baffled: ලංකාව ගැන වැරැද්දක් නෙමේ කියන්නෙ. අනික ඌ බ්ලෑන්ක් පේජ් එකක් කැම්පේන් දාලා බලලා. ඒවටත් ලයික් ඇවිත්:baffled::baffled: මූ කියන්නේ ෆේස්බුක් එකෙන් අපිට කෙලිනවා කියලා:baffled::baffled::baffled:

    එක තමයි උ කියල තියෙන්නේ. හොර like අහු වෙනවට මුන් නිකන් advertisements වලටත් like කරනවා එතකොට වෙන්නේ legally advertise කරන ඒකාටත් වැඩක් නැහැ. ලංකාවට බනින්න ඕනේ නැහැ . top 4 වල අපිත් ඉන්නවා
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    oo kiyapuwa nm hariyata hari.
    eth ad click seen eka poddak paththakata dapanko.

    mn oya fb eke thiyena nudity anam manam pages profile photos report karnwa.

    normally nudity photos fb eke dagnnwa kiynne fake fb ekakne bn.
    fb team eka krnne photo ain karawana eka witharai.
    ara profile eka ain krnne na....

    mn hithnne fb unge waradden thama mewa wenne.

    ara muslim unge page ekak report kara Buddhist ape un kochchara report karada.
    e page eka thama wada.

    unge algorhthem එකේ අවුලක්
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    ශ්‍රී;19019776 said:
    oo poduwene bang katha karala thiyenne. rata diwunu kara nam me prashna tika ibee visendenawa.

    තව කොච්චර දුප්පත් රටවල් තියනවද. එත් අපි තාම top 4 අතරට එන්නේ
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    page ekata gihin ethana "LIKE" karana buttons thiyana thana dropdown ekak thiyanawa ban. eeke block page thiyanawa.. :)



    content aul ma kiyanna ba ban.
    mooda jokes gon aathal ehema thama tiyenne!
    "Murukku kaapu aya innawa nan daanna balanna LIKE ekak!" onna oowa! :dull:
    oya O/L wath pass nathi 14,15 years old eun da koheda hadana pages.

    ah ah ehma ewata bane itn komath....
    maha manda manasika eun bn dn inne.....
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    එක තමයි උ කියල තියෙන්නේ. හොර like අහු වෙනවට මුන් නිකන් advertisements වලටත් like කරනවා එතකොට වෙන්නේ legally advertise කරන ඒකාටත් වැඩක් නැහැ. ලංකාවට බනින්න ඕනේ නැහැ . top 4 වල අපිත් ඉන්නවා

    ටොප් 4? මොන ටොප් 4 ද? බලපන් ඌ කොහෙවත් කියලා නැහැ ටොප් 4 රටවල් වැරදී කියලා. ඌ කියන්නේ ෆේස්බුක් එකේ වැරැද්ද ගැන. අනික ඇමරිකාවෙ උනුත් හොර එකවුන්ට් හදන්න කොට හදන්නෙ ලංකාවෙ එකවුන්ට් තමා. බලපන් හොර එකවුන්ට් හදන ගොඩක් සොෆ්ට්වෙයා වල ෆ්‍රී එඩිෂන් එකේ හදන්න පුලුවන් ලංකාවෙ එකවුන්ට් විතරයි. මූ කියන්නේ ෆේස්බුක් එකේ කැම්පේන් දාපුවහම ලයික් කරන්නේ බොට්ලා වගේ හොර එකවුන්ට් කියලා.. :) විඩියෝ එකේ කියන්නෙ හොර ලයික් අහුවෙනවට ඇඩ් ලයික් කරනවා කියලා නෙමේ මචන්. හොරට බයි කරන උන් එකම රටකින් ගත්තම සැක හිතෙන නිසා ලෝකේ වටෙන්ම ගන්නවා කියලා. උඹ ටිකක් ඕක ආයෙ බලපන්
     
    Last edited: