මට ඉන්වෙස්ටින්ග් වලට ලොකු ආසාවක් තියනවා:yes::yes::yes:...ඒකට ආරම්බයක් විදිහට භාන්ඩාගාර බිල්පත් කියන එක ලන්කාවේ බැන්කුවක් හරහා පටන් ගන්න කැමතිය්. මෙ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද?:D:D:D