nook1176

Active member
  • Apr 6, 2015
    365
    70
    28
    :angry:Machanla ... ape ballage ange idala tick fever hadena podi tick la Gedara ta bo wela.. biththi Hama thanama wahagena inne.. kochchara nathi karath adu wenne Na.. dan Gedara athulatath awilla.. kohomada munwa Wanda Kara ganne?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපේ ලැබා ගේත් ඔහොම හිටියා බන්. ඩොකාගාව තියෙනවා මචන් බෙහෙත් පෙත්තක්. එක 1500යි ඕක ගෙනත් දීපන්. ඕකුන් ඔක්කොම දවසක් යන්න කලින් හැලෙනවා. ආයේ මාස 4ක් යනකම් ලේ බොන්න බෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොර්ටින් දෙකක් විතර ගෙනල්ලා බිත්ති අහුමුලු වල උලුවැහි ඡනෙල් වලට ගහන්න.මේ විදියට සතියක් විතර කරන්න බල්ලගේ ඇගට කිනිතුල්ලෝ හැලෙන්න බෙහෙත් තියෙනවා ඒව දාන්න.
     
    • Like
    Reactions: nook1176

    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    මොර්ටින් දෙකක් විතර ගෙනල්ලා බිත්ති අහුමුලු වල උලුවැහි ඡනෙල් වලට ගහන්න.මේ විදියට සතියක් විතර කරන්න බල්ලගේ ඇගට කිනිතුල්ලෝ හැලෙන්න බෙහෙත් තියෙනවා ඒව දාන්න.

    Mortin 5 k gahuwa
    Hot water damma
    Thawa bethak gahuwa

    But

    Thama ewara Na ban
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Mortin 5 k gahuwa
    Hot water damma
    Thawa bethak gahuwa

    But

    Thama ewara Na ban

    මැක්කෝ ද කිනිතුල්ලොද? (එල්ලිලා ඉඳල ලේ බොන එවුන්ද නැත්තන් අර හැම තැනම දුවන එවුන්ද?)

    Spray Can එකකට beticol වතුරත් එක්ක දිය කරලා දාල spray කරපන් බිත්ති වලට. බල්ලට front-line spot on දාපන්. මැක්කෝ කිනිතුල්ලෝ දෙකම නැති වෙනවා.

    ගෙවල් පැත්තේ හරක්/වල් ඌරෝ එහෙම ඉන්නවනම් බල්ලට එහෙ මෙහෙ යන්න දෙන්නේ නැතුව ගෙදරම තියාගනින්.

    භූමි තෙල් වලටත් උන් මැරෙනවා ඒත් බල්ලාගේ ඇඟට දාන්න එපා. ඕනේ නම් ගෙදරින් එළියේ ticks ල ඉන්න තැන් වලට spray කරපන්. බිත්ති වලට ගැහුවොත් ගෙදරම භූමිතෙල් ගඳ ගහයි.
     
    • Like
    Reactions: nook1176

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මැක්කෝ ද කිනිතුල්ලොද? (එල්ලිලා ඉඳල ලේ බොන එවුන්ද නැත්තන් අර හැම තැනම දුවන එවුන්ද?)

    Spray Can එකකට beticol වතුරත් එක්ක දිය කරලා දාල spray කරපන් බිත්ති වලට. බල්ලට front-line spot on දාපන්. මැක්කෝ කිනිතුල්ලෝ දෙකම නැති වෙනවා.

    ගෙවල් පැත්තේ හරක්/වල් ඌරෝ එහෙම ඉන්නවනම් බල්ලට එහෙ මෙහෙ යන්න දෙන්නේ නැතුව ගෙදරම තියාගනින්.

    භූමි තෙල් වලටත් උන් මැරෙනවා ඒත් බල්ලාගේ ඇඟට දාන්න එපා. ඕනේ නම් ගෙදරින් එළියේ ticks ල ඉන්න තැන් වලට spray කරපන්. බිත්ති වලට ගැහුවොත් ගෙදරම භූමිතෙල් ගඳ ගහයි.

    :yes::yes:
     
    Thanks machan