TikTok - dancing in a coffin මේ කතාවක shoot එකක් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අනිවා telidrama shoot එකක් වෙන්න ඇති, ඔය ලෙවල් එකට ticktock කරනවනම් අනිවා මානසික පිස්සු හුත්තියෙක් වෙන්න ඇති ඕකි :eek:
    මටත් හිතෙන්නේ එහෙමයි :yes:
     
    • Like
    Reactions: Rahula Kasun

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අනේ මන්ද..කෙල්ලෙක් ඔහොම බයක් නැතුව පෙට්ටියක ඉන්න එකත් පුදුමයි.
    ඔව් ඒත් ඕක මොකක් හරි drama එකක shoot එකක් අතරතුර කරපු එකක් වගේ පේන්නේ. Crew එකේ කට්ටිය මොරාල් up කරලා දුන්නම බය කෙල්ලෙක් වුණත් ඔය වගේ දේවල් කරනවා ඇති ඒ වෙලාවට
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    EbsKZuyUYAEPSK2.jpg
     
    • Like
    Reactions: B.Chat and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් ඒත් ඕක මොකක් හරි drama එකක shoot එකක් අතරතුර කරපු එකක් වගේ පේන්නේ. Crew එකේ කට්ටිය මොරාල් up කරලා දුන්නම බය කෙල්ලෙක් වුණත් ඔය වගේ දේවල් කරනවා ඇති ඒ වෙලාවට
    දැන් තමා මීටර් උනේ..මේ ටෙලිඩ්‍රාමා සීන් එකක් තමා

    මේකි වෙන්ඩ ඇති ඔය ඉන්නෙ

    322.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    :yes:
    දැන් තමා මීටර් උනේ..මේ ටෙලිඩ්‍රාමා සීන් එකක් තමා

    මේකි වෙන්ඩ ඇති ඔය ඉන්නෙ

    View attachment 160626
    ඔව් මෙයා වගේ :yes:
    drama shoot ekak atharathura tiktk kiyala dakka koheda mnda
    Dakka Twitter wala ganu tikak trigger wela mekata :lol:

    එහෙනම් හරි. මමත් ඒකේ reply වලින් තමයි ඔය video එක share කරේ. කට්ටිය මාර විදියට බැනලා තිබ්බේ 🤭 එයාලා හිතල තියෙන්නේ TikTok වලටම වෙනම arrange කරල කියල
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    නැ බං ඕක සිරා සීන් එකක් ලු, මැරිච්ච් කෙල්ලෙක් ගෙ මලග ගෙදරක තව සෙට් එකක් බොඩිය ලග ඉදන් ටික්ටොක් එකක් කරලා, ඒක ඇහුනම මැරිලා හිටපු කෙල්ල නැගිටලා නටලා.