Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,189
    1,508
    113
    යාලුවනේ Lanka Tiles හෝ Rocell ටයිල්ස් ටිකක් අඩුවට ගන්න පුළුවන් කොතනින්ද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    Rocell eke contact ekak dennam mage yaluwek wada krnwau staff discount eka dala dei ubata wade krgnin kamathinm PM ekak dpn​


    මම දන්නා විදිහට නම් (කාලෙකට කලින් වැඩ කළා) මෙහෙම කරන්න බෑ.. ස්ටාෆ් ඩිස්කවුන්ට් දැම්මොත් උන් ඇවිල්ල බලල රිපෝර්ට් එකක් දෙන්න ඕන ඔෆ්ස් එකට.. ස්ටාෆ් ඩිස්කවුන්ට් එකට බඩු අරන් විකුනන නිසා තමා එහෙම කරලා තියන්නේ... ස්ටාෆ් ඩිස්කවුන්ට් එක කියන්නේ මිලෙන් බගෙටත් අඩුය්
    අපිට් ගන්න පුළුවන් ලාබම ක්‍රමේ ලොකුම ඩීලර් කෙනෙක් හොයාගත්තොත් උන් ඕඩර් එක අරන් පස්සේ ඩිලිවරි කරනවා. එතකොට හම්බෙන ඩිස්කවුන්ට් එක ලොවෙත් මැච් කරන්න බෑ...
    එත් 17% -20% වගේ තමා...

    ලාබෙට තියනවා second කොලිටි ... damage අරව මේවා....
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,733
    11,362
    113
    මාකුඹුර Rocell showroom එක පිටිපස්සෙ ලොකු ටයිල් යාඩ් එකක් තියෙනව. සෑහෙන්න අඩුවට ට්‍යිල් ගන්න පුලුවන්. අපිත් ගත්තා. පොඩ්ඩක් බලන්නකෝ...

    ma kumbure koi hariyeda ban oka tiyenne?
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචං බැලුම්මහර කිට්ටුව තියනවා ලංකා tile factory outlet එකක්. කාලෙකට discount කියලා දානවා.ගොඩක් අඩුවට ගන්න පුළුවන්. යන්න කලින් call offers තියේද බලලා යන්න.



    Location

    https://www.google.lk/maps/place/La...:0xc1b30d714afe352a!8m2!3d7.0558566!4d80.0072