TIN Password ?????/?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,230
    21,084
    113
    TIN එකෙ කියන විදියට පාස්වර්ඩ් එක ගැහුව්ට එක ඔපන් වෙන්නෙ නෑනෙ බන්. වැරදියි කියනවනෙ.
     
    • Sad
    Reactions: saja

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    SSID dekath ekapara open karanna ona, oka valid wenne dawas keepayk witharai, account buwekuta deela oka process karaganna puluwan
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,301
    2,518
    113
    Portal එකේ තියෙනවා request new PIN කියලා ඒකෙන් අලුත් එකක් ගෙන්නගන්න. ඕක තමා විසඳුම.