Tipi Tip පෙරෙතයෝ ඉන්නවද ?

Sodrenzlas

Member
Jul 28, 2013
39
1
0
Great
flags_0
flags_0
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හම්මේ උස්වත්ත ටිපි ට්පි කීයක් විකිනෙන්ඩ ඇත්ද මේ ඇඩ් එක හින්ද....

:lol:
 

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මම දන්න තරමින් ලංකාවේ තියෙන අජිනමොටෝ නොදා හදන එකම ටිපි ටිප් වර්ගය ඔය උස්වත්ත ටිපි ටිප් විතරයි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,096
    113
    Kotahena
    මම දන්න තරමින් ලංකාවේ තියෙන අජිනමොටෝ නොදා හදන එකම ටිපි ටිප් වර්ගය ඔය උස්වත්ත ටිපි ටිප් විතරයි
    I dont think so :no: food city or arpico super center ekakata giyahama ahalawath nathi snaks and tipitip jathi thiyenawa ban, oya okkotama MSG daanawa kiyala hitanna amarui neda
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩේ මෙන්න බඩු,මිස්ටර් පොප් කාපු කාලයක් මතක නැ හලෝ,දැන් මෙක නැද්ද මන්දා,පොඩි කාලේ අපි ඔක කනකොට ඔකේ ස්ටිකර් එකක් එහෙම තිබ්බා.:P:P:P:P
    ඉස්සර ඕක කනවට වඩා ආස ස්ටිකර් එකට :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Tipi Tip වල MSG(අජිනමොටෝ) තියනවා ඒකයි කන්න කන්න තව ආස හිතෙන්නේ :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔයා ඔය කියන්නෙ ක්‍රවුන් ජරාවට නේ සහෝ,එ මල මගුල කන්න බැ,මුස්ලිම් සෙට් එකක් හදන ජරාවක්,(මුස්ලිම් කියල සඳහන් කලේ ජාතිවාදය ඇවිස්සිමට නොවන බව කරුණාවෙන් සලකන්න) :yes:

    :yes::yes:
    ඕක තමා කිව්වෙ මචං.. ඔව් සිරාවටම මල ජරාවක්.. මාත් එකම දවසයි ගත්තෙ.. ඒත් මුදලාලියා ඇඟේ ගහලා දුන්නෙ.. ලාබයි අරක මේක කියලා.. ආයෙ නම් කෑවෙ නෑ ඊට පස්සෙ..

    Aniwa ela. Habai dan quality eka adu karala. Cheese balls ehema upset dan.
    අප්පටසිරි.. ලොක්කත් ටිපිටිප් පෙරේතයෙක්..;)