to buy a gps navigation sytem for honda grace

megarushan

Active member
  • Nov 14, 2009
    281
    36
    28
    මචන්ලා honda grace එකකට gps navigation sytem එකක් දාගන්න හොද තැනක් දන්නවනම් කියහල්ලකො ගනන් හිලව් එහෙම කොහොමද.ඩැනට දාල තියෙන kenwood setup එකේ gps navigation පෙන්නන්නේ නෑහැ මචන්ලා ඒ කියන්නේ මම වෙනම navigation add කරගන්න ඔනෙ ඇති නේද.
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ඔව් පෙට්කො එකේ තියනවා සාල නවිගේෂන් එකයි GPS ඩිවයිස් එකයි ගන්න. විසි ගානක් කිව්වා මතක හැටියට. මොකක්ද තියන හෙඩ් යුනිට් එක ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පෙට්කෝ හොදයි නේ බන්. වෙන තැන් වලට දන්නා එපා , මෝඩ යක්කු වයර් පුට්ටු කරලා දාල ගොඩක් ඒවා ගිනි ගත්තා..
     

    megarushan

    Active member
  • Nov 14, 2009
    281
    36
    28
    ඔව් පෙට්කො එකේ තියනවා සාල නවිගේෂන් එකයි GPS ඩිවයිස් එකයි ගන්න. විසි ගානක් කිව්වා මතක හැටියට. මොකක්ද තියන හෙඩ් යුනිට් එක ?

    kenwood bn head unit eka hodama ekak newei 38000 ka witra ganan head unit ekak bn
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,006
    8,257
    113
    Chilaw
    gps nam andorid branded player ekak dapan :D charama eke tiyenawa hoda android ekak :p habai un mata 86 k kiwa eka :D