here, අද මාර වැඩක්නෙ මෙයාල උනේ. today was a super busy day and i was doing some urgent work that had to be handed over before lunch break හරිද. then out of nowhere this very cheep looking creepy fellow came to me and asked නෝන වැසිකිලිය තියෙන්න කොහෙද කියාගෙන මහ හයියෙන්. man i got so embarrassed and got angry at the same time ඇයි අනෙ මෙච්චර ලොකුවට signs ගහල තියෙද්දි මේ පිස්සට ඕක බලල තේරුම් ගන්න බැරිද නේද..... i think every one heard too හරිද. now what to do ඉතින්. i just signaled him where the restrooms were and went back to what i was doing හරිද. දැන් තමා හොදම හරිය. I saw Tania running to the security fellows and the couple of guys ruining back towards the restroom හරිද . Still i had no idea what was going on and Tania came to me and told me the story. this weirdo has gone in to the ladies හරිද. Tania යන්න හදනකොට තමයි මේ පිස්සා ඉන්නව දැකල තියෙන්නෙ හරිද. poor girl. she was doing the pee pee dance until the security dragged that පිස්සව out of the building. බලන්න නේ ඉතින් මහ ජරා මිනිස්සු ඉන්නෙ. තියන වලත්ත කමටම වෙන්න ඇති රින්ගන්න ඇත්තෙ නේද. හොද වෙලාවට security people were there ඉතින්. නැත්තන් ගැනුන්ගෙන්ම ගුටි කාලයි යන්න වෙන්නෙ.
-එතන හිටපු නෝනා-







