sadde ahanne nathi wenna hemita pade yawapnToilet එකට ගිහින් වැඩේ කරණකොට sound එක හයියෙන් එනකොට, එළියේ ඉන්න මිනිස්සුන්ට note වෙනවනෙ. උබලා ඒ වගේ වෙලාවකට කොහොමද වැඩේ කරන්නේ? වැදගත් තැනකදී මෙහෙම ප්‍රශ්නයක් උනොත්?
ටොයිලට් පේපර් රෝල පුකේ හිලට තියාගෙන කක්කා දාපන්. මෙතැනදී රෝල සයිලන්සරයක් විදිහටයි පාවිච්චි වෙන්නේ. රෝලක් හොයාගන්න නැත්තන් පත්තර කෑල්ලක් උනත් රෝල් කරලා ගන්න පුළුවන්. ඒවත් නැත්තන් පොල්ලක් අල්ලනවා වගේ අත හදාගෙන පුකට තියලා රෙන්න. පහත පින්තුරය අද්‍යනය කිරීමෙන් ඔබට අදහසක් ගත හැක. ඔබේ පහසුව පිණිස පැති 3කින් පෙනෙන ලෙස ඇද ඇත
![]()

එහෙම try කරාට හැම වෙලේම හරි යන්නේ නැහැ.
අධෝ වාතය පමනක් යවන වෙලාවට ඕක හරි. Toilet ගියහම අෑත් කරොත් වෙන්නේ උච්ඡ සංඛ්‍යාත යෙන් චිරි චිරිස් ගලා එන එකsound එක ඕනවට වඩා එනවා එතකොට වේගයෙන් පිටවෙන්න ඉඩ තියෙන නිසා... ඔහොම හිතලා මම ඒක පාරක් try කරා වැඩේ වැරදුනා. Panic attack එකක් ආවා
පස්සේ හැංගිලා හිටියා වටේ මිනිස්සු ඔක්කොම කොහේ හරි යනකන්. පස්සෙ තමයී එළියට ආවේ![]()

Tap eka arala thiyapan baaldiyata... toka toka toka toka gaala sadde enawa.. no issue

Ela.......ඔච්චර හිතන්න එපා බන්. පඩේ සද්දෙ වුණත් මොකද. උබ ඒක අරින්නෙ ටොයිලට් එකේ. ඔන්න ටොයිලට් එකෙන් පිට යවනවා නම් ලැජ්ජ වෙන්න ඕන. කව්රුවත් උබ ටොයිලට් එකේ ඉඳන් පඩ ඇරලා එළියට ආවම අහන්නෙ නෑ ආ ඔයාට පඩයක් ගියා නේද කියලා. ඇහුවොත් අහන්නෙ ලෝක අනුන්ගෙ දේවල් හොයන පොන්නයෙක්. ගහපන් කනට.![]()
එහෙම අවුල් නේද? ඒත් කමක් නෑ.. මම කිව්වේ පශ්චාත් භාගයෙන් නැගෙන sound එක ගැන බං. වලට වැටෙනකොට එන වතුරෙන්, නැගෙන ජබොක් හඩ ම නෙමෙයි.
![]()
ටොයිලට් පේපර් රෝල පුකේ හිලට තියාගෙන කක්කා දාපන්. මෙතැනදී රෝල සයිලන්සරයක් විදිහටයි පාවිච්චි වෙන්නේ. රෝලක් හොයාගන්න නැත්තන් පත්තර කෑල්ලක් උනත් රෝල් කරලා ගන්න පුළුවන්. ඒවත් නැත්තන් පොල්ලක් අල්ලනවා වගේ අත හදාගෙන පුකට තියලා රෙන්න. පහත පින්තුරය අද්‍යනය කිරීමෙන් ඔබට අදහසක් ගත හැක. ඔබේ පහසුව පිණිස පැති 3කින් පෙනෙන ලෙස ඇද ඇත
![]()
පු@ සයිලන්සරයක් ගහ ගනින්![]()