Toilet එකට ගිහින් වැඩේ කරණකොට sound එක හයියෙන් එනකොට, එළියේ ඉන්න මිනිස්සුන්ට note වෙනවනෙ. උබලා ඒ වගේ වෙලාවකට කොහොමද වැඩේ කරන්නේ? වැදගත් තැනකදී මෙහෙම ප්‍රශ්නයක් උනොත්?
බෙට්ට අතට අරන් වලට දාපන්


එහෙම අවුල් නේද? ඒත් කමක් නෑ.. මම කිව්වේ පශ්චාත් භාගයෙන් නැගෙන sound එක ගැන බං. වලට වැටෙනකොට එන වතුරෙන්, නැගෙන ජබොක් හඩ ම නෙමෙයි. 
පුකේ ඇගිල්ල ගහගෙන රුන්න නම් හරි යයි මම හිතන්නේ...![]()

Tap eka arala thiyapan baaldiyata... toka toka toka toka gaala sadde enawa.. no issue
-Outer toilet nam tap eka arapan baldiyata.
-Bathroom nam bidet shower eken wathura allapan commode ekata.
එතකොට ඊට වඩා චාටර් නේ බං


එතකොට බෙට්ට එලියට එන්නේ කොහෙද?![]()


ඇත්ත කියපන් උබලා ටත් මෙක ලෝක ප්‍රශ්නයක් වෙලා නේද තිබුණේ? මම අහන කම් එකෙක් වත් ඕක ගැන කතා කරේ නැත්තේ ඇයි උබලා, කියන එකත් ප්‍රශ්නයක්
හරි හරි කමක් නැහැ දැන් මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් අපි හොයාගන්න ඕන නේද?
මම ගොඩක් අහගෙන ඉඳලා තියෙනව ගැනු අය ගියහම කිසිම sound එකක් එන්නෙ නැහැ. උං කොහොමද සද්ද නැතුව මේ වැඩේ කරන්නේ?

Social anxiety

වතුර අල්ලන කොට ඒ සද්දෙ අස්සෙන් චට පට ඩොං ගාල සද්දේන් උඹල වැඩේ කරනවා ද බං?
ඒත් සද්දේ සැරටම ආවොත්?
වතුර සද්දේ අස්සෙන් පුපුරණ සද්දෙ ඇහුනොත් එහෙම එළියේ කට්ටිය දැනගන්නවා මූ බොරුවට වතුර එක අරින්නේ කියලා. සද්දේ වහන්න කියලාඑතකොට ඊට වඩා චාටර් නේ බං
Depression එනවා ඔහොම උනොත් නම්![]()
දොර ඇරගෙන එළියට අවම වටේ මිනිස්සුන්ගේ මූණ බලන්නේ කොහොමද?![]()

පඩේ යන්න එන කොට තට්ටම් පළුදෙක ඈත් කරලා හිම්න් යවපන් වැඩි විස්සර සදහා මේකේ ඉන්නවා පඩ හා පූපු පිලිබද චක්‍රවර්ති පඩ ගෙපා මහාචාර්්‍යය තුමා ඌට පීඑම් කරපන්![]()
sound එක ඕනවට වඩා එනවා එතකොට වේගයෙන් පිටවෙන්න ඉඩ තියෙන නිසා... ඔහොම හිතලා මම ඒක පාරක් try කරා වැඩේ වැරදුනා. Panic attack එකක් ආවා 
