Tomahawk මිසයිල යුක්‍රේනයට..💥

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඔකෙ නෙමේ පරමාණු බොම්බේ දැම්මත් යුක්කෙරේනේ පරදිනවා. උපරීම තව මාස 6. ලියලා තියාගෙන බම්ප් කරනු මැනවී
     
    • Like
    Reactions: max_pain

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,712
    113
    ඔකෙ නෙමේ පරමාණු බොම්බේ දැම්මත් යුක්කෙරේනේ පරදිනවා. උපරීම තව මාස 6. ලියලා තියාගෙන බම්ප් කරනු මැනවී

    මොස්කව් වලට ගැහුවොත් උනුත් වටේටම නෙලයි..ට්‍රම්ප් පිස්සා තවත් යුද්දේ අවුලවන්න යන්නේ..
     
    • Like
    Reactions: Miami-Vice

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    කටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්‍රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,712
    113
    කටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්‍රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.

    දවස් 3න් ඉවරකරනව කියල උඹට කෝල් කරලද කිව්වේ?😳
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    දවස් 3න් ඉවරකරනව කියල උඹට කෝල් කරලද කිව්වේ?😳
    2022 දුන්න පොරටෝක්ස් මතක් කරද්දිත් ගුරුගීත ලොන්තන්ට තරහා යනවා. බයියෝ වගේමයි. උනුත් උදාහරණයට ගත්තේ කයින් පුටින් නේ.

    ඒක ⁣නෙවෙයි, කයින් පුටියා නමයෙන් චුන් කරලා යුද්දෙට යවන ලංකාවේ එවුන්ට පණ දෙන්න විදිහක් තාම හොයාග්තේ නැද්ද. පුටියාට ⁣හොද නැනේ මරණ ඉහල යද්දි. 😄😄
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,712
    113
    2022 දුන්න පොරටෝක්ස් මතක් කරද්දිත් ගුරුගීත ලොන්තන්ට තරහා යනවා. බයියෝ වගේමයි. උනුත් උදාහරණයට ගත්තේ කයින් පුටින් නේ.

    ඒක ⁣නෙවෙයි, කයින් පුටියා නමයෙන් චුන් කරලා යුද්දෙට යවන ලංකාවේ එවුන්ට පණ දෙන්න විදිහක් තාම හොයාග්තේ නැද්ද. පුටියාට ⁣හොද නැනේ මරණ ඉහල යද්දි. 😄😄

    කෝ අහපු දේට උත්තර?දවස් 3න් ඉවර කරනවා කියලා පූටිං උඹට කිව්වද?😳
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මොස්කව් වලට ගැහුවොත් උනුත් වටේටම නෙලයි..ට්‍රම්ප් පිස්සා තවත් යුද්දේ අවුලවන්න යන්නේ..
    NOVATOR 9M729 - SSC8 Curse Missile Eka Gahapu Ekai Case Eka. Aka Use karanne naha kiyala US Russia Agreement Ekaka hitiye.
    Anisa Thamai 1980 gananwala US ekai USSR ekai ekathuwela gahapu INF Treaty Eken 2019 Di US Eka Eliyata Giye...
    (Kohomath Ake validity Eka thibune 2025 Wenakan Witharai
    So Russia, Aka Gana Kisima, Official, wistharayak dunne naha.

    A Treaty Ekata anuwa Medium range eke cruse missiles ho balstic missails Uparima rage Eka Thiyenna Puluwan 500km - 5000km pre identified locations wala Witharai...
    A'kath Uparima kali 100k witharai. Ithuruwa Distroy ho deactivate karanna oney degolloma..
    Namuth Russia eka use karapu 9M729 Eke Updated variation ekey 2850KM wenakan range eka thiyenawa kiyala US eka hoyagena thiyenawa..
    Namurth Meyka (9M729 - SSC8) INF Treaty Eka Ullanganaya Kireemak..
    Anika Meyka Nuclear Capable missile ekak...

    A Witharak newei mey Missile eken Gahuwoth Ukrane wala Target ekakata midcourse correction Karanna puluwan nisa Path Eka guess karanna amarui... Anith Eka Meyka launch Karanna Onama Platform ekak use Karanna puluwan...
    Aka Stargical Bombers or warship ho submarine walin pawa launch karanna puluwan A nisa launch karana Location eka track karanna Amarui.
    Akai Akata Deadliest Missile ekak kiyala kiyanne.
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    Sending weapons to Kiev will not help achieve any settlement, Russian Foreign Ministry spokesperson Maria Zakharova said on Saturday according to the RIA news agency. :no:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    කටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්‍රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.
    ඉක්මනට වෛද්‍ය වැඩ වර්ජනයක් කරපන් පුටින්ට යුද්ධෙ නවත්තන්න කියල
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    කටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්‍රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.
    ඕක කියලා තියෙන්නේ කවුද ? ඇත්තටම අහන්නේ?

    මේක බැළුවනම් හොයාගන්න පුළුවන් වෙයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මේ යන විදිහට රුසියන් ආමී එක මම හිතුවේ ට්‍රම්ප් එක්ක කතා වෙලා වින්ටර් එක කලින් සාම ගිවිසුමකට එයි කියලා... ඩ්‍රෝන් වලින් නම් රුස්සො සැර කෑමක් කනව නේ බං... එක එකා හොයන් යන්නෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    කටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්‍රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.

    මෙහෙමයි, පුටින්ට ඕනේ නම් ඕක සතියෙන් ඉවර කරන්න පුළුවන් හැබැයි කරන්නේ නෑ

    මටත් කිව්වේ ලෝකල් පුටිං fanboy කෙනෙක්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කෝ අහපු දේට උත්තර?දවස් 3න් ඉවර කරනවා කියලා පූටිං උඹට කිව්වද?😳
    පුටිං පෝස්ට් කාඩ් එකක් වත් එව්වද දන්නෙ නෑ දවස් තුනෙන් යුද්ධෙ ඉවර කරනව කියල :lol:
     
    • Haha
    Reactions: lilman

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,795
    113
    කෝ අහපු දේට උත්තර?දවස් 3න් ඉවර කරනවා කියලා පූටිං උඹට කිව්වද?😳
    oka mulinma kiwwe indian general kenek matheka widihata...NDTV eke interview ekaka ohoma kathawak kiwwa :lol:

    pol muddak wage moustache ekak tiyena wayaseka dial ekak..nithara innewa interviews wala