ඔකෙ නෙමේ පරමාණු බොම්බේ දැම්මත් යුක්කෙරේනේ පරදිනවා. උපරීම තව මාස 6. ලියලා තියාගෙන බම්ප් කරනු මැනවී
කටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්‍රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.
2022 දුන්න පොරටෝක්ස් මතක් කරද්දිත් ගුරුගීත ලොන්තන්ට තරහා යනවා. බයියෝ වගේමයි. උනුත් උදාහරණයට ගත්තේ කයින් පුටින් නේ.දවස් 3න් ඉවරකරනව කියල උඹට කෝල් කරලද කිව්වේ?![]()
2022 දුන්න පොරටෝක්ස් මතක් කරද්දිත් ගුරුගීත ලොන්තන්ට තරහා යනවා. බයියෝ වගේමයි. උනුත් උදාහරණයට ගත්තේ කයින් පුටින් නේ.
ඒක නෙවෙයි, කයින් පුටියා නමයෙන් චුන් කරලා යුද්දෙට යවන ලංකාවේ එවුන්ට පණ දෙන්න විදිහක් තාම හොයාග්තේ නැද්ද. පුටියාට හොද නැනේ මරණ ඉහල යද්දි.![]()
NOVATOR 9M729 - SSC8 Curse Missile Eka Gahapu Ekai Case Eka. Aka Use karanne naha kiyala US Russia Agreement Ekaka hitiye.මොස්කව් වලට ගැහුවොත් උනුත් වටේටම නෙලයි..ට්‍රම්ප් පිස්සා තවත් යුද්දේ අවුලවන්න යන්නේ..
ඉක්මනට වෛද්‍ය වැඩ වර්ජනයක් කරපන් පුටින්ට යුද්ධෙ නවත්තන්න කියලකටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්‍රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.
ඕක කියලා තියෙන්නේ කවුද ? ඇත්තටම අහන්නේ?කටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්‍රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.
කටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්‍රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.
පුටිං පෝස්ට් කාඩ් එකක් වත් එව්වද දන්නෙ නෑ දවස් තුනෙන් යුද්ධෙ ඉවර කරනව කියලකෝ අහපු දේට උත්තර?දවස් 3න් ඉවර කරනවා කියලා පූටිං උඹට කිව්වද?![]()

oka mulinma kiwwe indian general kenek matheka widihata...NDTV eke interview ekaka ohoma kathawak kiwwaකෝ අහපු දේට උත්තර?දවස් 3න් ඉවර කරනවා කියලා පූටිං උඹට කිව්වද?![]()