Too long variable names

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    1ca16a39b94646eabf21abb7f9bde10e.png

    මේ වගේ ගොඩක් දිග variables use කරන එක ගැන ඔයාල මොකද හිතන්නේ? මේක bad practice එකක්ද? සමහර අය කියනව හොදයි කියල, තවත් සමහර අය කියනව නරකයි කියල.

    මම පෞද්ගලිකව කැමතියි නමුත් මේ වගේ එක දිගට එකම වැලුයි එකක් වෙනස් කර කර ආවොත් වේරියබල් එක ගොඩක් දිග වෙනව.

    කෝඩ් ලයින් දිග වැඩිවෙලා රීඩබිලිටි එක අවුල් වෙනව.

    යාලුවො ටික මොකද මේ ගැන හිතන්නේ?

    ඔයාල කොහොමද මේ වගේ අවස්තාවලදි වේරියබල් නේමින් කරන්නේ? :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පිස්සුද බන්...:lol: පුළුවන් තරම් සරලව අර්ථාන්විත නමක් දාන්න ඕනේ...:baffled:

    හැබැයි ටෙක්නිකලි එහෙම ලිමිට් එකක් නැහැ PHP වල..ඔතන තියෙන්නේ ඉතින් readability අවුලක් නේ... :baffled:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Kota variable names use karanna kiwwe essara man nam danna widiyata. Man man personally kamathi name aka tikak diga unata hodata therena meaningful name akak danna.

    Oka variable walata witharak nemei, Classes walatath ahema thama. Oyage code aka kata hari kiyawala therum ganna puluwan wenna ona. aka thama wedagath.
     
    • Like
    Reactions: GT9

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    Holy mother that's really long dude
     
    • Like
    Reactions: GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔන්න පරන විදියටම කරා.

    මම දැක්ක c# code base එකක් ඒකෙත් ඔය වගේ හෙන දිගට variables තිබ්බ මට හිතුන මේ විදිය එහෙනම් අවුලක් නෑ කියල. :D

    පරන පුරුදු විදියට හොදයි. කොහොමත් මේ වගේ සරල කෝඩ් වලටනම් මේ විදිය තමයි හොදම.

    112fa30987c340d1b75635983ee52628.png
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    1. wasting Ram
    (1 unsigned char takes 1 byte on ram. so variable like that would take lot more)
    2. Searching through indexed array- (index එකේ හොයනකොට අකුරු අඩු වෙන තරමට හොයන කාලය අඩු වෙනවා.)

    Naming Conventions

    හිතන්න Floating interest rate for Annam = floInte_Rate_ForAnnam
    Recent_viewd_productArr
     
    පොඩි අවාසියකුත් නැතුවා නොවේ ...
     
    • Like
    Reactions: GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    https://dzone.com/articles/best-practices-variable-and

    meka poddak balapanko.....mama kiyanna hadana dewal meke thiyenawa....

    ayeth type karana eka boru wadak ne..​

    thanks machan :D

    පිස්සුද බන්...:lol: පුළුවන් තරම් සරලව අර්ථාන්විත නමක් දාන්න ඕනේ...:baffled:

    හැබැයි ටෙක්නිකලි එහෙම ලිමිට් එකක් නැහැ PHP වල..ඔතන තියෙන්නේ ඉතින් readability අවුලක් නේ... :baffled:

    මමත් ගොඩක් දිග නේම්ස් යූස් කරන්නෑ. ඒත් සමහර java, c++, c# codes වල මම ගොඩක් දැකල තියෙනව එකම වේරියබල් එක චේන්ජ් කර කර යන්නේ නැතිව වෙනත් නම් වලින් තියනෙව. රැම් එකත් යනව වැඩිපුර එහෙම කරාම. මම php නේ කරන්නේ. මම බැලුව මගේ practices වත් අවුල්ද කියල. කරන විදිය හොදයි. :D

    Kota variable names use karanna kiwwe essara man nam danna widiyata. Man man personally kamathi name aka tikak diga unata hodata therena meaningful name akak danna.

    Oka variable walata witharak nemei, Classes walatath ahema thama. Oyage code aka kata hari kiyawala therum ganna puluwan wenna ona. aka thama wedagath.
    ඔව් මචං ඒක ඇත්ත. මෙතන මෙහෙම කරාම පොඩි අවුලකට තියෙන්නේ කිසිම තේරුමක් නැතුව වේරියබල් ගොඩක් හැදෙන එක. :D
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    1. wasting Ram
    (1 unsigned char takes 1 byte on ram. so variable like that would take lot more)
    2. Searching through indexed array- (index එකේ හොයනකොට අකුරු අඩු වෙන තරමට හොයන කාලය අඩු වෙනවා.)

    Naming Conventions

    හිතන්න Floating interest rate for Annam = floInte_Rate_ForAnnam
    Recent_viewd_productArr

    ඔව් මචං මටත් ඒකම තමා හිතුනෙ කිසිම තේරුමක් නැතුව රැම් නාස්ති වෙනව. මම අර කෝඩ් කෑල්ල දාන්නම් හිතා ගන්න බෑ ඇයි එහෙමකරල තියෙන්නේ කියල. තව orange crm cms එකෙත් ඔය වගේ පැටර්න් ගොඩක් මම දැකල තියෙනව.

    වේරියබල් නෙම්න් වලදිනම් මම underscore යූස් කරන්නෑ Psr-2 වලට ගැලපෙන්නේ නැති නිසා. :D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔන්න පරන විදියටම කරා.

    මම දැක්ක c# code base එකක් ඒකෙත් ඔය වගේ හෙන දිගට variables තිබ්බ මට හිතුන මේ විදිය එහෙනම් අවුලක් නෑ කියල. :D

    පරන පුරුදු විදියට හොදයි. කොහොමත් මේ වගේ සරල කෝඩ් වලටනම් මේ විදිය තමයි හොදම.

    112fa30987c340d1b75635983ee52628.png

    Oya gana Nam ok. C#wala ban compiler intermediate language ekakata source eka compile karana nisa ban memory case wenne Na.

    Ochchra diga c# variables koheda ban dakke. Poddak dapanko link ekak.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මමත් ගොඩක් දිග නේම්ස් යූස් කරන්නෑ. ඒත් සමහර java, c++, c# codes වල මම ගොඩක් දැකල තියෙනව එකම වේරියබල් එක චේන්ජ් කර කර යන්නේ නැතිව වෙනත් නම් වලින් තියනෙව. රැම් එකත් යනව වැඩිපුර එහෙම කරාම. මම php නේ කරන්නේ. මම බැලුව මගේ practices වත් අවුල්ද කියල. කරන විදිය හොදයි. :D

    PSR වල මම දන්නා විදිහට variables වල දිග ගැන නම් කියල නැහැ,,,:baffled:

    එත් ඉතින් ඔහොම දිග නම් දාන එක නම් අනේමන්ද ඉතින්...කියවන්න ගියාම පිස්සු හැදෙනවා නේ..:dull:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Meningful name ekak thiyena eka hodai eth eka depend wenawa... aye var eke scope eka.. ehemath...cont walata nam ochchara diga ewa dana eka moda wadak..
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    පොඩි අවාසියකුත් නැතුවා නොවේ ...

    Mokadda awasiya? Performance adu wenneth na. C# Compiler aka api type karana variable names store karanne na. IL (Intermediate Language) code aka baluwoth apita balaganna puluwan api type karapu variable names runtime ake naha kiyala.

    Anika Kata hari kiyawala hodata therum ganna puluwan nam thawath hodai.

    Man C# compiler aka gena witharai danne.
    Anith languages wala nam kohomada danne na. But aka loku deal akak wenna ba. Text nisa.
     
    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    man personally kamathi name aka tikak diga unata hodata therena meaningful name akak danna..
    bt hama welawatama hariyanne na oka
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    Issara nam performance overhead ekak thiyenna athi..eth dannam garbage collection improve wela nisa reference count eken unused variables collect wenawane... End of the day its the programmers choice
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් උබ කරන් යන විදියට ගියහම variable count එක වැඩි වෙලා RAM එක overload වෙනවානේ? කෝඩ් එකක් ලියන්නේ මිසක් නවකතාවක් නෙවේ නේ මචන්. හරියට භාවිතයෙන් පසු variable null කරලා ගියත් කවදාක්වත්ම 100% garbage collector එක trust කරන්න එපා. ඌට ඕනා ඕනා වෙලාවේදි ඌ වැඩ කරන්නේ. අනික උබේ කෝඩ් එකේ method of scope එක දිග වැඩී නම් ඒකත් garbage collection වලට බලපානවා.

    මගේ මතය පුලුවන් තරම් කෙටි අර්තාන්විත variable names දාලා පුලුවන් හැම වෙලේම ඒක වෙන වැඩ වලට reuse කරලා පාවිච්චිය ඉවර උන ගමන්ම null route කරලා දාන්න. :yes::yes:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මචං මටත් ඒකම තමා හිතුනෙ කිසිම තේරුමක් නැතුව රැම් නාස්ති වෙනව. මම අර කෝඩ් කෑල්ල දාන්නම් හිතා ගන්න බෑ ඇයි එහෙමකරල තියෙන්නේ කියල. තව orange crm cms එකෙත් ඔය වගේ පැටර්න් ගොඩක් මම දැකල තියෙනව.

    වේරියබල් නෙම්න් වලදිනම් මම underscore යූස් කරන්නෑ Psr-2 වලට ගැලපෙන්නේ නැති නිසා. :D

    Variables wala length eka memory ekata loku awulak wenne na ban mama hithana widihata...poddak withara enawa athi...eth eka e tharam deyak nemei...