මේ වගේ ගොඩක් දිග variables use කරන එක ගැන ඔයාල මොකද හිතන්නේ? මේක bad practice එකක්ද? සමහර අය කියනව හොදයි කියල, තවත් සමහර අය කියනව නරකයි කියල.
මම පෞද්ගලිකව කැමතියි නමුත් මේ වගේ එක දිගට එකම වැලුයි එකක් වෙනස් කර කර ආවොත් වේරියබල් එක ගොඩක් දිග වෙනව.
කෝඩ් ලයින් දිග වැඩිවෙලා රීඩබිලිටි එක අවුල් වෙනව.
යාලුවො ටික මොකද මේ ගැන හිතන්නේ?
ඔයාල කොහොමද මේ වගේ අවස්තාවලදි වේරියබල් නේමින් කරන්නේ?

පුළුවන් තරම් සරලව අර්ථාන්විත නමක් දාන්න ඕනේ...


