always use herbal toothpaste. muhunamal is also good floride story is a scam
හුණු ගල්, වැලි, පිටි වෙන්න අඹරලා තියෙනවා. ඒක කරන්නෙ රිසර්ච් කරලා හොඳයි කියල හොයාගත්ත සයිස් එකකට.ENO වලින් මැදපන්, දත් වල තියෙන කහට, දත්මැලියම්, බුලත් සිග්‍රැට් කහට ගලවලා යනවා.
Rs 4000 ක් විතර Dentist ගන්න වැඩේ පැකට් කීපයකින් කරගන්න පුලුවන්.
මට තෑන්ක්ස් කියපන් වැඩේ හරිගියාම.
ඉතින් හිතපන් ඕව බිව්වම බඩට වෙන දේ...ENO වලින් මැදපන්, දත් වල තියෙන කහට, දත්මැලියම්, බුලත් සිග්‍රැට් කහට ගලවලා යනවා.
Rs 4000 ක් විතර Dentist ගන්න වැඩේ පැකට් කීපයකින් කරගන්න පුලුවන්.
මට තෑන්ක්ස් කියපන් වැඩේ හරිගියාම.
සිරාවටම කිව්වෙ .....
බෝඹු කෝටුව තමා හොඳම...... දත් දිරනව අඩුයි ..
මේක උබ සිරාවටමද කිව්වෙ
------ Post added on Jun 23, 2023 at 8:04 AM
හාපික් එපාද?සබන් තමයි හොදම.. නිකමට දවසක් ගාල මැදලා බලපං වෙනස..
adoo ow bung.. dath madde natnam dawasama musalai nidimathaiමං දත් මදින්නෙ නිදිමත යන්න![]()

koheda ganna tiyenne..?ඉස්සර sensodyne පාවිච්චි කරා දැන් මේක තමයි ඉතින්. හැමදාම sensodyne පාවිච්චි කරන්න හොඳ නැ කියලා කතාවක් තියෙන නිසා මේකට මාරු උනා
![]()
මොනවා උනත් එකක් ඉවර වෙද්දී අනිත් එක වෙන brand එකක් use කරන්න ,දත් බෙහෙත් එකම use කරන එපා මාරු කරන්න එකින් එකට
bloody foolහුණු ගල්, වැලි, පිටි වෙන්න අඹරලා තියෙනවා. ඒක කරන්නෙ රිසර්ච් කරලා හොඳයි කියල හොයාගත්ත සයිස් එකකට.
ENO හදල තියෙන්නෙ දත් මදින්න නෙවෙයි. ඕක ඉලුවම වෙන්නෙ එනමලය සීරිලා දත් සුදුපාට වෙන එක. මෝඩ වැඩක්.
ඇයිමොනවා උනත් එකක් ඉවර වෙද්දී අනිත් එක වෙන brand එකක් use කරන්න ,දත් බෙහෙත් එකම use කරන එපා මාරු කරන්න එකින් එකට