Toothpaste

Identity

Well-known member
  • Aug 15, 2016
    23,220
    18,868
    113
    අදාල නෑනේ
    47d5e0bd2bd0a5dccce0805db1d954f2.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,220
    18,868
    113
    අදාල නෑනේ
    මේක තමා use කරපු හොඳම natural toothpaste ඵක.හැබැයි පට්ට ගණන්.

    60VrEr3.jpg

    අග කලු පටියක් තියෙන ඒවා ස්වභාවික අමුද්‍රව්‍ය නැතුව හදන කතාවක් අහලා තියෙනවා

    මේක කොහොමද natural වෙන්නේ කලු ඉරක් උඩ තියෙනවනේ :growl:

    Yako oya pidi black color ira ghala tyen aewa use karana hoda na, green color eka use karapan :lol:

    color-stripes.jpg
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    මම නම් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප පාවිච්චි කරන්නෙ නෑ. දේශීය සුපිරිවිකී, සුදන්ත වගේ ඒවා තමයි පාවිච්චි කරන්නේ. අපේ මොලේ තියන පීනයිල් ග්ලෑන්ඩ් එක කුඩා වෙන්න ෆ්ලෝරයිඩ් බලපානවා

    ow math meka ahala thiyenawa. ekai matath danaganna one wune.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    ක්ලෝගාර්ඩ් දිගු කාලීනව පාවිච්චි කරාම ස්නායු ආබාධ එනවා.....