Budget eka 4k wage thamai මචං.
London metropolitan eke BEng කරන්න 345K යි යන්නේ.
ICBT එකේ Cardiff Metropolitan Universit එකේ
BSc (Hons) Software Developing කරන්න කියක් විතර යයිද ? තව SLIIT එකේ තියෙනවා university of Bedfordshire එකෙන් දෙන එකක්. එක හොදයි ද ?නැත්නම් ඔක්කොම දමලාගහලා Open University එකේ කරන්නද බන්.
මට Higher Diploma තියෙනවා. BCS Diploma එකට තව එක subject එකයි කරන්න තියෙන්නේ. එක නිසා මට OU එකෙන් අවුරුද්දක් නිදහස් කරන්න පුලුවන්ද Software Engineering Degree එක