මචන්ලා!!!!!!!!
Esoft එකෙන් Top up Degree(Computing) එකක් launch කරල තියෙනවා.
(Buckinghamshire University)එකේ
cost eke 4-5 lakhs විතර වෙනවා..
මම bcs Diploma කරන එක්කෙනෙක්
මේ degree eke කරන එක වටිනවද මේ ගානට???
මේ university එක හොදද??
නත්තම් PGDකරන එකද හොද ??
දන්න එක්කෙනෙක් කියන්න??
ලොකු උදව්වක්
Esoft එකෙන් Top up Degree(Computing) එකක් launch කරල තියෙනවා.
(Buckinghamshire University)එකේ
cost eke 4-5 lakhs විතර වෙනවා..
මම bcs Diploma කරන එක්කෙනෙක්
මේ degree eke කරන එක වටිනවද මේ ගානට???
මේ university එක හොදද??
නත්තම් PGDකරන එකද හොද ??
දන්න එක්කෙනෙක් කියන්න??
ලොකු උදව්වක්
Last edited:

