Topila Air Fryers use karanawada Sinhalu?

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Tel dannama one nedda? Itin kohomada bedenne??
    තෙල් දාන්න ඔනි නැ දාන්නත් බැ දැලක් තියෙන්නේ යට හොදට හෝදලා ලුනු මිරිස් ගම්මිරිස් පදමට දාලා නියමිත උෂ්නත්වයටයි වෙලාවටයි දාගන්න
    විටින් විට මස් ටික එහා මෙහා කරගන්න හැන්දෙන්
    එකබැදෙන්නේ සුලගින් බන් රත් වු සුලගින්
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Mam meka order kara- only 11,000/-
    Maxmo Air Fryer GLA 712

    1595686410434.png



    Maximo eka use karana aya innawada?
    shapeda?

    Phillips eka hondai kiyala thamai kiyanne but Rs.34,000 wage wenawa.
     
    Last edited:

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    oil walin badinawa wage rasa na.
    current pichchenawa godak.
    philips ekak thibba tika kalayak use karala sell kara.
    Godak welath yanawa.