Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හිනා වෙන්න නෙවෙයි අන්න ඔයාට මැද හරියේ මඩ පාරක් වැදිලා තිබුනා ;););)

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුලු, ඒවා පිලිගන්න අයට ඉතින් පිස්සු කියලා තමයි කියන්න වෙන්නේ:)
     
    පලයන්න
    මකබෑවියන් මුළු එළකිරි එකෙන්ම
    ආය ෆේක් වලින්වත් එන්න එපා
    ජාති වාදේ ආගම් වාදේ අවුස්සන පරට්ටි
    :growl::growl::growl::growl::growl:

    හිස් තැන් පුරවන්න ජයග්‍රාහකයාට රුපියල්වලින් ලස්සයක් තෑගි

    Ay_ _ ha

    හිස් තැන්වලට එන අකුරු දෙක නිවැරදිව සදහන් කරන්නන්ට මගේ ගානේ රුපියල්වලින් ලක්ෂයක් තෑගි
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔයාගේ කොහොමත් ලොකු සීන් ථියෙනවා ටොපොලොජි.....:growl::growl:
    ඔයා මම දාපු post වලටත් ඇවිල්ල ලොකු ලොකු ටෝක්ස් දීලා ගිහිල්ලා තියෙනවා......මම ඔයානම් ඔච්චර කිච වෙන්නේ නෑ.......බැනුම් අහන්නෙත් නෑ එක එකාගෙන්.....:yes::yes: ලැජ්ජාවක් තියෙනවනම් ෆේක් වලින් එන්නේ නැතුව ඕකෙන්ම ආවට කමක් නෑ ලොකු ටොක්ස් නොදී............:sorry::sorry:
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    අනේ හත්තලාමේ මෙය යනවාලු හැබැයි අයෙත් වෙන ID එකකින් එනවලු .. යනවනම් යන්න අයෙත් නොඑන්නම ..... අසත්‍ය ප්‍රචාර කරලා ආගම වලට මඩ ගහල එළකිරි එකේ Members ලා අතර සමගිය නැති කරන්න ඔයා අයෙත් එන්න එපා ,, මේ සක්කරවට්ටමට කතා කරන්න වෙන රෙද්දක් නැද්ද ? කරුණු නොදැන ආගම වලට ගරහනවට වඩා .. ඔයාල වගේ අයට කියන්න මානසික අසහන කාරයෝ කියලා ... ඔයා හදාපූ අම්මට , තාත්තට බන්නවන්නේ නැතුව මෙතැනින් මක බෑවිලා යනවනම් තමයි හොද .... සුබ ගමන් .. නැවත නොඑන්න .. වෙන ID එකකින් ආවත් බොළඳ thread දන්නා එපා .... :yes::frown::yes:
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුලු, ඒවා පිලිගන්න අයට ඉතින් පිස්සු කියලා තමයි කියන්න වෙන්නේ:)

    මම නම් පිලි ගත්තේ නැහැ :angry::angry::angry::angry:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මෙන්න කවත් කසානාස් කෙනෙක්..............
    :shocked::shocked::shocked::eek::eek::eek:අලුත් සතෙක්:eek::eek::eek:
    ඉල්ලන් කන්නාස් යන විද්යාත්මක නාමයෙන් හදුන්වන මෙම සත්ව විශේෂය පසුගිය කාලයේ පැවති යුද්දය නිසා බොහෝ ලෙස වඳ වී ගිය අතර තවමත් ජාති වාදය හා ආගම් වාදය ඇවිස්සිමේ කටයුතු වලදී සින්හලයන්ට එරෙහිවී ඇට තලා ගනී.....:growl::growl::growl::growl::growl::growl::growl:...

    .උපුටා ගැනීම සින්හල විකිපීඩියා
     
    Last edited:
    • Like
    Reactions: Gouken

    K r i s h

    Member
    Apr 30, 2011
    176
    19
    0
    In Your Heart...
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුලු, ඒවා පිලිගන්න අයට ඉතින් පිස්සු කියලා තමයි කියන්න වෙන්නේ:)

    Yes Macha.. :cool:
    Ehenam Api Topa Ban karamu neda? 61% k withara kemathi eya Ban wenawata! :lol:
    Topa ubata Mechchara mada gahanne Uba Topage Kanyaa Bhawaya nethi kalaa neda?
    :eek:
    :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::shocked::shocked::eek::eek::eek:අලුත් සතෙක්:eek::eek::eek:
    ඉල්ලන් කන්නාස් යන විද්යාත්මක නාමයෙන් හදුන්වන මෙම සත්ව විශේෂය පසුගිය කාලයේ පැවති යුද්දය නිසා බොහෝ ලෙස වඳ වී ගිය අතර තවමත් ජාති වාදය හා ආගම් වාදය ඇවිස්සිමේ කටයුතු වලදී සින්හලයන්ට එරෙහිවී ඇට තලා ගනී.....:growl::growl::growl::growl::growl::growl::growl:...

    .උපුටා ගැනීම සින්හල විකිපීඩියා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    යකෝ මේකේ tag ටික දැක්කාම අහවල් එකෙනුත් හිනා යනවා..
    :lol::lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :shocked::shocked::shocked::eek::eek::eek:අලුත් සතෙක්:eek::eek::eek:
    ඉල්ලන් කන්නාස් යන විද්යාත්මක නාමයෙන් හදුන්වන මෙම සත්ව විශේෂය පසුගිය කාලයේ පැවති යුද්දය නිසා බොහෝ ලෙස වඳ වී ගිය අතර තවමත් ජාති වාදය හා ආගම් වාදය ඇවිස්සිමේ කටයුතු වලදී සින්හලයන්ට එරෙහිවී ඇට තලා ගනී.....:growl::growl::growl::growl::growl::growl::growl:...

    .උපුටා ගැනීම සින්හල විකිපීඩියා

    :lol::lol::lol:
    මට ඒත් හිතුනා නිකමට වගේ.............
     
    @ මාතර කිඹුලා
    මම කිව්වේ vote කරන්න මිසක්. විකාර කරන්න නෙවෙයි,.

    ඇයි වදේ අම්මට හු** මන් උඹට මොනවද හු** කිව්වේ මං ගාව තියෙනවා හාස් පීට් එකක් පිරෙන්න බඩු මෙතන දානවද වෙනම දානවද කියලා කල්පනා කළේ උඹ බය වෙන්න එපා කටයි පුකයි වහගෙන පාඩුවේ ඉදපන් ගද ගස්සන්නේ නැතුව උඹ දන්නවා නම් අර ප්‍රශ්ණෙට උත්තරේ කියපන් ඊට පස්සේ තමා ඊලග ප්‍රශ්ණෙ :lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Yes Macha.. :cool:
    Ehenam Api Topa Ban karamu neda? 61% k withara kemathi eya Ban wenawata! :lol:
    Topa ubata Mechchara mada gahanne Uba Topage Kanyaa Bhawaya nethi kalaa neda?
    :eek:
    :P

    වැඩක් නෑනේ වෙන එකකින් ආපහු එයි, හොඳම දේ පිස්සෝ කියන ඒවා අපි ගනන් ගන්නේ නෑ වගේ මෙයාවත් අතහැරලා දාන එක. මම කියන්නේ මේ ත්‍රෙඩ් එකට උනත් රිප්ලයි දාන්න එපා.

    p.s-අහලා තියෙන එක සමහරවිට වෙලා ඇති, ඒකට පලිගන්න සීන් එකක් වගේ:rofl: