torch එක පිපිරුවා

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඕකේ ඔය චාර්ජ් කරන්න හදල තියන සර්කිට් එකේ කැපෑසිටර් මචෝ පුපුරන්නේ..
    වටේ කවරෙට වැඩි හානියක් නැත්නම් 1uF කැප් එකක්(105 කියල ගහල තියෙන්නේ 400V එකක් ගන්න) මේ වගේ එකක් තියනතැන බලල පාස්සන්න.

    ux_a11091300ux0066_ux_c.jpg


    කරන්ට් එකට ගහන්නැතුව පාවිච්චි කලාට වුලක් වෙන්නේ නෑ. දැන් බැට්‍රිය චර්ජ් කරන්න බැරි එකයි තියෙන්නේ.:yes:

    බොහෝදුරට මේක වෙන්න ඇති අවුල.:yes:


    මේක තමා වෙලා ඇත්තේ. ගලවලා බලපන් මොකද වෙලා තියෙන්නේ කියලා.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සියලු වේසියන් වෙත ලියමි,
    උකන්ඩ යන්නේ නැතුව අහපු එකට උත්තර දීපිය. මේක තවත් පාවිච්චි කරන්නද එපාද? අනික අපරාදේ බන්. මේක Branded Original Chinese එකක් යකෝ. තොපිලට කොඉන්ද මේවා? ගමෙහ් අනාථයෝ...

    මේක මචං මොකක් හරි අධිචුම්බකත්ව සංකීර්ණයක් නිසා ඇති වෙච්ච දෙයක්,මාගේ නම් අදහස වනුයේ මෙයට පිටසක්වල ජීවීන්ගේ හෝ අඩුම තරමේ NGO බලපෑමක් වත් බාහිරින් එල්ලවන්නට ඇති බවය,
    තව දුරටත් මෙම ඔරිජිනල් විදුලි පන්දම භාවිතයෙන් ඔබ පමණක් නොව මුළු මහත් විශ්වයම අනතුරේ වැටිය හැකි බව පෙන්වා දෙමි...ස්තුතියි!
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මේක මචං මොකක් හරි අධිචුම්බකත්ව සංකීර්ණයක් නිසා ඇති වෙච්ච දෙයක්,මාගේ නම් අදහස වනුයේ මෙයට පිටසක්වල ජීවීන්ගේ හෝ අඩුම තරමේ NGO බලපෑමක් වත් බාහිරින් එල්ලවන්නට ඇති බවය,
    තව දුරටත් මෙම ඔරිජිනල් විදුලි පන්දම භාවිතයෙන් ඔබ පමණක් නොව මුළු මහත් විශ්වයම අනතුරේ වැටිය හැකි බව පෙන්වා දෙමි...ස්තුතියි!

    matath muladi oya gana hithuna:eek:
    mu apiwa nuke karaida:oo:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    කවුරුහරි එකෙක් කියපල්ලකො මොකක්ද ඔය දානෙ සීන් එක කියලා තනියම ආතල් ගන්නෙ නැතුව. :(:eek:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    දානේ බාර අරගෙන නිකන් පු* දෙන වැඩ කරන්න එපා :no::angry:

    කැ@#යා අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන
    කැ@#යා දානේ බාරගත්ත නේද?:angry::angry::angry: