Torrent Direct කරන්නෙ මොකෙන්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Torrent Direct කරන්නෙ මොකෙන්ද?

    දැන් හයිව් එකත් ඉවරනෙ. දැන් කට්ටිය මොකෙන්ද ටොරන්ට් ඩිරෙක්ට් කර ගන්නෙ. එපා වෙලා බන් ඉන්නෙ. ටීවී සීරීස්,ෆිල්ම්ස් ගොඩක් තියෙනවා බාන්න.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හයු එක වැඩ කුකුලොහ්...
    එවෙලෙම බාගන්න නම් මං කරන්නෙ එපිසඩ් එකින් එක හොයල ෆයිල්ස්ට්‍රීම් එකට දාල බාන එක.. :yes:
    1ජීබී වලට අඩු ඕනෙ එකක් බෑවෑකි.. ස්පීඩ් එනව 16mbps වුනත් :yes:
    රිසියුම් කරන්නත් පුළුවන් :yes:

    සතිගනං වගේ බාන්න ෆිල්ම් එකක් වගේනම් හයු එකට දාල බානව :yes: ඒකෙනම් ගිය සතියෙ ව්අගේ මැක්ස් ආවෙ 800kBps දැන්නං කොහොමද දන්නෙ නෑ..

    සීඩ්ස් අඩු එකක් වගේනම් furk වලට දාල බානව :yes: උන් දවස් ගනං තියාගෙන සීඩ් එන එන වෙලාවට අදිනව :D අනික අපි බාපු එක තව කවුරු හරි බාලනම් අපිට බෑවෙනකංබලං ඉන්න ඕනෙ.. කෙලින්ම ඒකම අපේ අකෞන්ට් එකටත් ලින්ක් කල්ල උන් දෙන්නෙ :yes:

    අද ගේම් ඔෆ් ත්‍රෝන්ස් 4වෙනි සීසන් එකම බෑව ෆයිල් ස්ට්‍රීම් එකෙන් :yes: ෆර්ක් වල දවස බාන්න පුළුවන් මැක්ස් 1GB වගේ.. ඊට වඩා බෑ.. :no:
     
    හයිව් දැන් ලිමිටඩ් කුකුලොහ්
    ෆර්ක් එකෙන් දෙන්නෙ 1 gb නෙ. ඒක ඩයලොග් පැය දෙකේ එවුවට හරි යන්නෙ නෑ.හැබැයි ෆර්ක් තමා බෙස්ට්.ෆයිල්ස්ට්‍රීම් වැඩිය ට්‍රයි කොරල නෑ. ඒක හොදයිද බන්? ඒකෙ අවාසි මොනාද බන්?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හයිව් දැන් ලිමිටඩ් කුකුලොහ්
    ෆර්ක් එකෙන් දෙන්නෙ 1 gb නෙ. ඒක ඩයලොග් පැය දෙකේ එවුවට හරි යන්නෙ නෑ.හැබැයි ෆර්ක් තමා බෙස්ට්.ෆයිල්ස්ට්‍රීම් වැඩිය ට්‍රයි කොරල නෑ. ඒක හොදයිද බන්? ඒකෙ අවාසි මොනාද බන්?

    ඔව්.. kbb 50ට ෆර්ක් මදි :(
    ෆයිල්ස්ට්‍රීම් එකේ එකම අවාසිය එක පාර 1කට වඩා අපේ කොමට ඩව්න්ලෝඩ් කරන්නත් බෑ, ටොරන්ට් එකක් ඒකට දාගන්නත් බෑ..
    දාපු එකක් දවස් 3ක් ඇතුලත බාගන්න ඕනෙ. දවස් තුනකිං පස්සෙ ඒක උන් අයිං කරනව..
    අනික දාන ටොරන්ට් එක 1GB වලට වඩා අඩුවෙන්න ඕනෙ..

    ඔය ටික තමා අවාසි...
    ෆුල් ස්පීඩ් එක එනව.. ඇතිවෙනකං බෑවෑකි. :yes: ඒක තමා වාසිය..
    මමනං kbb 50 දැම්මාම වැඩියෙන්ම බාන්න ෆර්ක් එකෙන් :yes:
    kbb 50 දාන දවසට කලින් ෆයිල්ස්ට්‍රීම් එකට ඕනෙ ටික බාල තියාගන්නව :yes:

    මොනාද බං හයු වල දැන් තියෙන ලිමිට් :O
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    දැන් හයිව් එකත් ඉවරනෙ. දැන් කට්ටිය මොකෙන්ද ටොරන්ට් ඩිරෙක්ට් කර ගන්නෙ. එපා වෙලා බන් ඉන්නෙ. ටීවී සීරීස්,ෆිල්ම්ස් ගොඩක් තියෙනවා බාන්න.

    oni tv series monawada kiyapan :cool: Direct link soya denu labe
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඔව්.. kbb 50ට ෆර්ක් මදි :(
    ෆයිල්ස්ට්‍රීම් එකේ එකම අවාසිය එක පාර 1කට වඩා අපේ කොමට ඩව්න්ලෝඩ් කරන්නත් බෑ, ටොරන්ට් එකක් ඒකට දාගන්නත් බෑ..
    දාපු එකක් දවස් 3ක් ඇතුලත බාගන්න ඕනෙ. දවස් තුනකිං පස්සෙ ඒක උන් අයිං කරනව..
    අනික දාන ටොරන්ට් එක 1GB වලට වඩා අඩුවෙන්න ඕනෙ..

    ඔය ටික තමා අවාසි...
    ෆුල් ස්පීඩ් එක එනව.. ඇතිවෙනකං බෑවෑකි. :yes: ඒක තමා වාසිය..
    මමනං kbb 50 දැම්මාම වැඩියෙන්ම බාන්න ෆර්ක් එකෙන් :yes:
    kbb 50 දාන දවසට කලින් ෆයිල්ස්ට්‍රීම් එකට ඕනෙ ටික බාල තියාගන්නව :yes:

    මොනාද බං හයු වල දැන් තියෙන ලිමිට් :O

    1 GB වලට වඩා අඩුවෙන්න ඕනෙ එක තමා අවුල. Interstellar ටොරන්ට් වලින් දැම්මා බෑවෙන්නෙ. seed තියේ 30000 ක් ද කොහෙද. හැබැයි ස්පීඩ් එක දැක්කම වහ කන්න හිතෙනවා.
    මොකක්ද බන් අර ෆයිල්ස්ට්‍රීම් එකේ ටොරන්ට් බැරි කතාවක් කිවුවෙ. ("ටොරන්ට් එකක් ඒකට දාගන්නත් බෑ.." :baffled:) කොහොමද බන් kbb 50 න් ෆර්ක් එකෙන් ඩවුන් කරන්නෙ 1 ජීබී නෙ තියෙන්නෙ. 50 ට 4 ජීබී වත් බෑවෙ නැත්තන් වැඩක් නෑ බන්.

    උබ අප්ඩේට් එකෙන් පස්සෙ හයිවු පැත්තෙ ගියෙ නැද්ද? :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    oni tv series monawada kiyapan :cool: Direct link soya denu labe

    මේ ඉන්නෙ ටීවී සීරිස් කාපර්. :baffled:
    ෆ්ලෑශ් 12 ඉදන් ඒවා ටිකයි. ඇරෝ අලුත් එකයි. h265 එපා. මම බාන්නෙ eztv කොපිය.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    හයිව්, ෆර්ක්, ෆයිල්ස්ට්‍රීම් කියන්නෙ මොනාද ? :baffled:
    මම හරියට ඒවයින් ඩවුන්ලෝඩ් කරන්ඩ දන්නෑ..
    අපිටත් කියල දෙන්ඩ.. ;)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    හයිව්, ෆර්ක්, ෆයිල්ස්ට්‍රීම් කියන්නෙ මොනාද ? :baffled:
    මම හරියට ඒවයින් ඩවුන්ලෝඩ් කරන්ඩ දන්නෑ..
    අපිටත් කියල දෙන්ඩ.. ;)

    ටොරන්ට් සාමාන්‍ය ඩවුන්ලෝඩ් ලින්ක් කරන සයිට්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1 GB වලට වඩා අඩුවෙන්න ඕනෙ එක තමා අවුල. Interstellar ටොරන්ට් වලින් දැම්මා බෑවෙන්නෙ. seed තියේ 30000 ක් ද කොහෙද. හැබැයි ස්පීඩ් එක දැක්කම වහ කන්න හිතෙනවා.
    මොකක්ද බන් අර ෆයිල්ස්ට්‍රීම් එකේ ටොරන්ට් බැරි කතාවක් කිවුවෙ. ("ටොරන්ට් එකක් ඒකට දාගන්නත් බෑ.." :baffled:) කොහොමද බන් kbb 50 න් ෆර්ක් එකෙන් ඩවුන් කරන්නෙ 1 ජීබී නෙ තියෙන්නෙ. 50 ට 4 ජීබී වත් බෑවෙ නැත්තන් වැඩක් නෑ බන්.

    උබ අප්ඩේට් එකෙන් පස්සෙ හයිවු පැත්තෙ ගියෙ නැද්ද? :baffled:

    මංනං ඉන්ටස්ටෙලර් එක මයික්‍රොmkv එකේ උන් දුන්නු 600 එකබෑවෙ :yes:
    ෆයිල්ස්ට්‍රීම් වල බැරි 1GB වලට වඩා වැඩි ටොරන්ට් බාන්න විතරය්. :yes: ඊට අඩු ඒව බෑවෑකි..
    මුලින්ම ෆයිල්ස්ට්‍රීම් පලයං.. ගිහිං ලොග් වෙයං. අකෞන්ට් එකක් නැතුව බෑ :D
    වම්පැත්තෙ උඩම ලොගින් තියේ :yes:
    Untitled.png

    ඊට පස්සෙ ඔන්න ඔය රතු ඉරක් දාල තියෙන තැනට ටොරන්ට් එකේ මැග්නට් ලින්ක් එක දාපං :yes: දාල ඩව්න්ලෝඩ් ඔබපං..හැබැයි මැග්නට් ලින්ක් එක දැම්මාම මැග්නට් පාසින්ග් කියල ටික වෙලාවක් වැටිල තියෙනව.. ඊට වඩා ඉක්මන්ට් ටොරන්ට් ෆයිල් එක කොමට බාගෙන ඒ ෆයිල් එක ඔය රතු ඉර තියෙන තැනටම ඇදල දානව :yes:
    ඔය යටින් තියෙන්නෙ මං අද බාපුව :yes:
    මං ෆර්ක් එකෙන් ගන්නෙ සීඩ් නැතිම ඒවයි පොඩි ඒවයි විතරයි :yes:
    නැත්තං හයු එකයි ෆයිල්ස්ට්‍රීමයි තමා :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හයිව්, ෆර්ක්, ෆයිල්ස්ට්‍රීම් කියන්නෙ මොනාද ? :baffled:
    මම හරියට ඒවයින් ඩවුන්ලෝඩ් කරන්ඩ දන්නෑ..
    අපිටත් කියල දෙන්ඩ.. ;)

    furk වල නම් අකෞන්ට් එකක් හදාගෙන මයි ෆයිල්ස් > නිව් ගිහිං එතන තියෙන උඩ බොක්ස් එකේ ටොරන්ට් එකේ හෑස් එක හෝ ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරපං :yes: එහෙම දීල add download එබුවාම උන් බාන්න පටං ගන්නව :yes: දවස් ගනං වුනත් බානව සීඩ් නැත්තං :yes: ඒකයි හොඳේ :D
    Untitled.png

    බාල ඉවර වෙලා උන් ඊමේල් එකක් දානව බෑව කියල :yes:
    සීඩ් තියෙනං එවෙලෙම බෑවෙනව :yes:
    Untitled.png

    වෙන කෙනෙක් බාල නං බෑවෙනකං බලං ඉන්න ඕනෙත් නෑ :yes:
    බාල ඉවර වුනාම ෆිනිශ්ඩ් කියන ටැබ් එකේ බාපුව ටික පෙන්නනව :yes:
    Untitled.png

    ඕන්නං ටොරන්ට් එකේ එකින් එක ෆයිල් එක වුනත් තෝරල බෑවෑකි :yes:
    Untitled.png

    :yes::yes::yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔලුබක්කා උඹ මට රික්වෙස්ට් එකක් දාලා තිබුනා වගේ මතකයක් තියෙනව.:confused::confused:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113

    මංනං ඉන්ටස්ටෙලර් එක මයික්‍රොmkv එකේ උන් දුන්නු 600 එකබෑවෙ :yes:
    ෆයිල්ස්ට්‍රීම් වල බැරි 1GB වලට වඩා වැඩි ටොරන්ට් බාන්න විතරය්. :yes: ඊට අඩු ඒව බෑවෑකි..
    මුලින්ම ෆයිල්ස්ට්‍රීම් පලයං.. ගිහිං ලොග් වෙයං. අකෞන්ට් එකක් නැතුව බෑ :D
    වම්පැත්තෙ උඩම ලොගින් තියේ :yes:
    Untitled.png

    ඊට පස්සෙ ඔන්න ඔය රතු ඉරක් දාල තියෙන තැනට ටොරන්ට් එකේ මැග්නට් ලින්ක් එක දාපං :yes: දාල ඩව්න්ලෝඩ් ඔබපං..හැබැයි මැග්නට් ලින්ක් එක දැම්මාම මැග්නට් පාසින්ග් කියල ටික වෙලාවක් වැටිල තියෙනව.. ඊට වඩා ඉක්මන්ට් ටොරන්ට් ෆයිල් එක කොමට බාගෙන ඒ ෆයිල් එක ඔය රතු ඉර තියෙන තැනටම ඇදල දානව :yes:
    ඔය යටින් තියෙන්නෙ මං අද බාපුව :yes:
    මං ෆර්ක් එකෙන් ගන්නෙ සීඩ් නැතිම ඒවයි පොඩි ඒවයි විතරයි :yes:
    නැත්තං හයු එකයි ෆයිල්ස්ට්‍රීමයි තමා :yes:

    තෑන්ක්ස් මචන්. මම ඔය ටිකනම් කරගත්තා. මැගනට් එක දානවට වඩා ලේසියි Download Torrent File කියල තියෙන එකේ ලින්ක් එක දැම්මම.