මචන්ලා දැන් මේ දවස්වල හොදට වැඩ කරන torrents sites (public) මොනවද බන්. ආසාවට නැහැනෙ එකක් හොයාගන්න බෙහෙතකටවත්. අර 1377x විතරයි දන්න ෂුවර් එකකට තියෙන්නේ. තව මොනවද තියෙන්නේ කොටාගෙන යමන්කෝ මට නම් ගොඩක් ඕන Tv Series, Movies & Tutorials :)