Torrents sites ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Thanks machan hamotama, thiyena thiyena hatiyata rep dunna :)

    You have given out too much Reputation in the last 24 hours, try again later. :dull:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචන්ලා දැන් මේ දවස්වල හොදට වැඩ කරන torrents sites (public) මොනවද බන්.
    ආසාවට නැහැනෙ එකක් හොයාගන්න බෙහෙතකටවත්.
    අර 1377x විතරයි දන්න ෂුවර් එකකට තියෙන්නේ.
    තව මොනවද තියෙන්නේ කොටාගෙන යමන්කෝ

    මට නම් ගොඩක් ඕන Tv Series, Movies & Tutorials :)

    ඩුබායි පැත්තේ ඒකටක් කෙලල තියෙන්නේ :angry: