torrific වෙනුවට අලුතින් ආපු zbigz,IDM එකෙන් Torrent Files බාමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොඩ්ඩා;11999505 said:
    එළකිරි මචන් මේ ගැන කිව්වට.
    Rep++


    Maximum download speed: 53 KB/sec :(:(:(:(

    බොහොම ස්තුතියි,
    නැ මචන්, 53 KB/sec නෙමේ.මම බාද්දි 287 KB/sec වෙනකමි ස්පිඩි එකකින් ටොරන්ටි ෆයිල් එක, zbigz වලට බාගත්ත.බාන ස්පිඩි සයිටි එකේ පෙන්නනව :):)
     
    • Like
    Reactions: kape

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ela thanks machan..rep dennam heta.. :):):)
    thanx machan +4
    :) බොහොම ස්තුතියි
    PATTTTTA BAN.REP 4+
    MEKE BANNA PULUWAN UPARIMA GB GANA KIYADA
    පොඩ්ඩා;11999505 said:
    එළකිරි මචන් මේ ගැන කිව්වට.
    Rep++

    Maximum download speed: 53 KB/sec :(:(:(:(
    :) බොහොම ස්තුතියි
    පට්ටම පට්ට....
    torrific එක නැති වුනාට පස්සෙ එපා වෙලා හිටියේ....
    බොහෝම ස්තූතියි... :)

    ඒක ඇත්ත,මගෙත් Torrent බාන ඒවා ඔක්කොම නතර උනා,torrific හිටිට ගමන් :yes:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mage torrent file ekak 6MB/S WALIN BAGANNAWA...ELA......

    2GB TORRENT FILE EKAK.....download speed ekai , resume time ekai passe test karala kiyannam....thankzzzz
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම එතරම් බාන්නෙකු නොවූවත් අමෙරිකන් කාරයාට කෙළවන දෙයකට එක්වෙමි.....!!!!!!
    දැන ගත යුත්තන් දැන ගැනීම පිණිස බම්ප් වේවා......!!!!!!!!


    adO meka mageth thiyenawa ..... amarican kaaraya karau balu wadey gana personal tarahak :no::no::no::no: SOPA nawatthala kiyanne atthada ban ?? aluth updates ganna bari una personal probs apu nisa ...mokak da a scene ...torrofic wenuwata me apu eka mama use kara..... share karata thnx wewa patta rep ++
     
    • Like
    Reactions: erozan

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    ela machan :D
    mama hithanne torrent file eka download nokara link eka dammath athi :D

    anika machan meka torrific walata wada speed.balagena inna oneth na :D
    anika account ekak hadana eka aniwarya na :D

    niyamay.

    rep ++
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    mage torrent file ekak 6MB/S WALIN BAGANNAWA...ELA......

    2GB TORRENT FILE EKAK.....download speed ekai , resume time ekai passe test karala kiyannam....thankzzzz

    නියමයි මචන්,සයිටි එක එල තමයි:) 2Gb ෆයිල් එකක් බාන්ඩ පුලුවන් කියල දැනගත්ත එක හොදයි, මම ටෙස්ටි කරන්ඩ බැවෙ 300 Mb එකක් ඩවුන්ලෝඩි ස්පිඩ් එක නියමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    elakiri machan....අපිව දැනුවත් කලාට ස්තුති
    ela ela.....thnx 4 da info....:D
    Thanks Bro...
    Ela Ela...rep+
    Watinawa yaluwa...
    onna man gaane REP++++++++
    Elaaaaaa kiri machan. danuwat karata Thanks

    :) බොහොම ස්තුතියි හැමෝටම