TOSHIBA TV හෙල්ප් එකක් ඕනේ .......

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    TOSHIBA TV හෙල්ප් එකක් ඕනේ .......

    මචන්ලා අද ඉතින් නිඩාඩු දවස නිසා උදේ පාන්දමරම TV එක ටිකක් දාලා බණක් අහන්න කියල ගත්තේ
    එත් බන් මාර කේස් එක
    "usb over current status detected please remove usb and unplug tv " කියල :confused::confused:message එනවා
    දැන් මේක අරන් අවු එකහමාරක් විතර වෙනවා බන් අබාන්ස් එකෙන් ගත්තේ
    වොරන්ටිත් ඉවරයි:baffled::baffled::baffled:
    මේක හදා ගන්න විදියක් කියපල්ලකො දන්න වැඩ්ඩෙක් ඉන්නවනම්:baffled::baffled::baffled:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ USB device එකක් (pen drive එකක් වගේ) ගහලද තියෙන්නෙ? ඒ ගහල තියෙන device එකේ internal short එකක් තියෙනව වගේ..
    pen drive එක ගලවපන්
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    abanslagenma ahapan. un dannawa athi
    TOSHIBA leda godak ban. mama danna ekekutath kela una.skyworth ganin , godak hodai.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ටෝච් එකක් අරන් USB Port ටික චෙක් කරලා බලපං ෂෝට් එකක් තියනවද කියලා. වොරන්ටි ඉවරනං ගලවලා බලපං හූනෙක් වත් සෙත්තාපෝචි වෙලාද කියලා අස්සෙ රිංගන්න ගිහිං :)
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    පැටියා;17861327 said:
    ටෝච් එකක් අරන් USB Port ටික චෙක් කරලා බලපං ෂෝට් එකක් තියනවද කියලා. වොරන්ටි ඉවරනං ගලවලා බලපං හූනෙක් වත් සෙත්තාපෝචි වෙලාද කියලා අස්සෙ රිංගන්න ගිහිං :)

    ow ban ekath balamu