Touch Screen Laptops - help

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    dell-studio-17-laptop-multi-touch-screen-fingers1.jpg
    යාලුවනේ, මම Touch screen laptop එකක් ගන්න අදහසක් තියනවා. හොඳ Brands, Models සහ ඒවා වල Prices දන්නවා නම් කියන්න පුලුවන්ද? Graphic designing, 3D animation වගේ වැඩ වලට පාවිච්චි කරන්න තමයි එකක් හොයන්නෙ. core i5 or core i7 නම් හොඳයි. හොඳ laptop ගැන දන්නවා නම් reply එකක් දාන්න.

    bump එකක්වත් දාල යන්න.
    Thanks.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    mokatada ban touch ?
    designing වැඩ වලට touch තිබුනම ලේසියිනෙ බන්

    corei3 ekak hariyane nadda ? 15'6 Inch touch screen , Asus brand
    තව විස්තර ටිකක් කියපන්කො

    mokatada ban touch ?
    designing වැඩ වලට touch තිබුනම ලේසියිනෙ බන්


    3 දෙනාටම රෙප් දුන්නා