කවුදෝ කියනවා ඇහුනා මැදට යනකොට දැන් නම් බයයි බං කියලා. මම හිතන්නේ සීසර් වෙන්ට ඕනා එහෙම කීවේ. අපේ කවුරුත් නෙමෙයි. ඔව් ඔව් අපේ කව්රුත් නම් නෙමෙයි කියලා හොදටම ෂුවර් :rofl: